1. I

    චින කටු cheena katu gahala usa geya aya innawadooo

    චින කටු cheena katu gahala usa geya aya innawadooo machan mama poddak mitiy usa yanna one wayasa 23i cheena katu gahanna kiyala idea ekak tiyenawa ehema karapu aya innawanam OR e gana danna aya innawanam mata eka sarthaka kramayakda, side effects ehema tiyenawda kiyala kiyanwada machanla...
  2. I

    SONY XPERIA NEO L

    Sony xperia neo L කොහොමද? මම ගන්න හිතුවෙ..මේක ගැන දන්න අය ඉන්නවා නම් help එකක් දෙන්න..මේකෙ ලෙඩ එහෙම තියෙනවා නම් කියන්න...
  3. I

    Sony xperia sola

    Sony xperia sola ගත්ත කට්ටිය ඉන්නවා නම් කියන්න..මේක කොහොමද?මම ගන්න හිතන් ඉන්නෙ...
  4. I

    beach

    කෙල්ල එක්ක ටිකක් කතා කරන්න යන්න වැල්ලවත්ත beach එක අවුලක් නැද්ද..station එක ලගම හරි..මට කතා කරන්න විතරයි ඔනේ..
  5. I

    Intel bord & processors 4 sale

    pros eka, intel core i3 2.93GHz LGA1156 intel mothrbord intel DH55HC warenty 2013 nov wenakan.. rs.22,000 ona kenek innawa nam kiyanna..anith aya bump ekak wat danna...
  6. I

    prison break

    මම ලගදි දැන ගත්තේ prison break season 5 ඇවිත් කියලා..කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවාද???පුලුවන් නම් download කරන්න link එක හොයලා දෙන්න...
  7. I

    Help for licene

    මචන් මට driving licene එකට exam එක අනිද්දා.උබලා කවුරු හරි ලග එකේ papers තියෙනවද?නැත්ත්නම් bump එකක් හරි දාන්න...
  8. I

    fb dislike කරන්නත් පුලුවන්

    fb dislike කරන්නත් පුලුවන් උබලා මේක කලින් දන්නවද දන්නේ නෑ..fb dislike කරන්නත් පුලුවන්.chrome එකට තමයි මේක නම්,අනිත් එවටත් ඇති හොයලා බලන්න.. https://chrome.google.com/webstore/detail/dalglnklbdkfhihfcagbcdbnmlhcdpha
  9. I

    ජංගම දුරකථන කෘමියෙක්

    ජංගම දුරකථන කෘමියෙක් ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා. දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ...
  10. I

    slt

    මුන්ගෙ slt මගුල සැරින් සැරෙ disconect වෙනවා බන්:angry::angry::angry::angry:....මොකද කරන්නෙ?????????:frown:
  11. I

    cricket match

    match onlin balanna puluwan hoda site ekak kiyahanko....
  12. I

    Blackberry help

    මචන් blackberry phone එක මුහුදට වැටුනා..දැන් එක වැඩ කරන්නෙ නෑ..මෙක servise කරගන්න උබලා දන්න හොද තැනක් තියෙනවද??මම අහපු තැන් වලින් ගන්න බෑ කිව්වා blackberry නිසා.
  13. I

    පරිගණක ලෙඩ

    මගේ comptr එක උදේට on කරනකොට සමහර දවස් වලට වෙන්නෙ නැ...power suply එක අවුල් කියල හිතලා එක මාරු කරා.ඉට පස්සෙ ටික දවසක් හොදට වැඩ කරා.දැන් ආයෙත් පරන ලෙඩේ ඇවිත්.මොකක්ද බන් අවුල
  14. I

    To be active membr....

    මම elakiri එකට උනේ සිOදු බාන්න.පස්සෙ thread කියවන්න ගත්තා,එත් තාම friendsla මට නෑ.මාව friend කරගන්න කැමති අය request දාන්න.මට user name1 වෙනස් කරගන්න බැරිද? bump එකකින් හරි help එකක් දෙන්න.
  15. I

    tv series

    මචන්ලා බලන්න වටින tv series මොනවද?
  16. I

    johnny english reborn

    johnny english reborn torrent එකක් හොයල දෙන්න
  17. I

    bday help

    ]girl kenekta birthday ekata denna gift ekak kiyapankooooooo..ekige 21st eka..
  18. I

    nokia phone help

    nokia phones wala record karanakota ena beep tone eka nati kara ganna puluwanda?

    No contents