මනුස්ස අත්මයක් ලැබිම !
මේ සන්සාර ගමනේ අප ඉපදෙන අත්ම අතරෙන් -
මනුස්ස අත්මයක් ලැබිම .
බෞද්ධයෙකු විම .
බෞද්ධ පරිසරයක ජීවත් වීමට ලැබිම.
ධර්මය අසන්න්නට ලැබිම.
පොඩ්ඩක් හිතන්න මේ සිද්ධි අති විමේ සම්භාවිතව ...
මෙය ඔබට ලැබෙන අන්තිම අවස්ථාව ලෙස සලකා අකුසලයෙන් මිදෙන්න කුසල් රුස්කරගන්න පන්ච සීලයට අනුව...