ජලයේ PH අගය සම්බන්දයෙන්
:) මචන් ජලයේ PH අගයට සමානුපාතිකව වෙනස් වෙන වෙනත් මොනාහරි දෙයක් තියෙනවද? මට අවශ්‍ය ජලයේ ඵ් අගය electronically මැනගන්න. එත් ඒකට ගන්න තියෙන ඵ් electrode එක වැඩි කාලයක් පාව්ච්චි කරන්න බෑ. අනික පාවිච්චි නොකරන හැම වෙලාවකම KCl වල දාල තියන්න ඔනි. තවත් electrode තියෙනව. ඒව ගොඩක්...