එදාමෙදා තුර සුපිරි දනවතුන්
එදාමෙදා තුර සුපිරි දනවතුන්
10. Cornelius Vanderbilt, $185 billion
1800 ජීවත් උනු ඇමරිකානු ජාතිකයෙක් වෙන මොහු මෙතරම් දනයක් හොයා ගෙන තියෙන්නේ රේල් පාරවල් හදල සහ මුහුදු මාර්ග ඔස්සේ බාන්ඩ ප්රවාහන තුලින්.
9. Henry Ford, $199 billion
ෆොඩ් මහතය නම් ඉතින් අපි දන්න...