බදුර්දින්,හකිම්

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    බදුර්දින්,හකිම්

    බදුර්දින්,හකිම් තාමත් රනිලගේ පැත්තේ..ඔකුන්ගේ උදව්වක් නැතුව බහුතරයක් පෙන්නන්ඩ තිබ්බ නම් ගොඩ..බහුතරයක් ඉන්න සින්හල රටේ මුන්ගෙ උද්ව්වක් නැතුව ආන්ඩුවක් පිහිටුවන්ඩ පුලුවන් උනොත් තමා නියම ජයග්‍රහනය තියෙන්නෙ..
     
    • Like
    Reactions: Iron Monger

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙම කරන්න හැකියාවක් නෑ. උන්ට හොදම ඇමතිකම් දෙන්න වෙයි අනිවා.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    එහෙම කරන්න හැකියාවක් නෑ. උන්ට හොදම ඇමතිකම් දෙන්න වෙයි අනිවා.

    ඔව් බන්..හැම ආන්ඩුවකම මුන් හිටිය ඇමතිකමුත් එක්ක..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙමනම් කරන්න ඕනා, සීරාව හලලා මරාවයි පොනිලවයි සෙට් කරන්න ඕනා. නැතුව නම් බැහැ. කොච්චර කිව්වත් වැඩක් නැහැ. නිල කොළ කියලා බෙදිලා ඉන්න බහුතරේ සිංහලු.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මරුසිරා;23802877 said:
    ඕකුන්ට ඇමතිකම දෙන්න වෙයි බහුතරේ ගන්න .විල්පත්තුවට අබසරණයි:dull:

    :(:(
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    බදුර්දින්,හකිම් තාමත් රනිලගේ පැත්තේ..ඔකුන්ගේ උදව්වක් නැතුව බහුතරයක් පෙන්නන්ඩ තිබ්බ නම් ගොඩ..බහුතරයක් ඉන්න සින්හල රටේ මුන්ගෙ උද්ව්වක් නැතුව ආන්ඩුවක් පිහිටුවන්ඩ පුලුවන් උනොත් තමා නියම ජයග්‍රහනය තියෙන්නෙ..
    :yes:
     
    • Like
    Reactions: kasun757

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Na.unp eke 20k innawane enna.ayith douglasui,thondaman lage dennai,mahindage 96yi awama hari.

    96+20+1+2=119
    ඔය 20 කතාව බිඩින් ට්‍රික් එකක් බන්. එහෙම 20ක් නැහැ. එහෙම ඉන්නවනම් සදුදට පාර්ලිමේන්තුව කදවනවනේ වැඩේ අල වෙන්න කලින්. සිරා 16 වෙනකන් පාර්ලිමේන්තුව කල් දැම්මේ ඔළුගෙඩි ටික සෙට් කරගන්න මරාට ටයිම් එක ගන්න. දැන් ඔය යුඇන්පී එකේ උන් නොකෙරෙන ගණන් කියනවා ඇති. අරුනුත් සල්ලි දීලා බිඩින් කරනවා. නැතුව උබ හිතනවද ආනන්ද අලුත්ගමගේ වගේ උන් නිකන් යයි කියලා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Ane ubala wage modayo..okun natuwa kawadawath andu hadanna ba..ubala muslim tamil un epa kiya kiya dagaluwata oya okkoma Buddhist nayakayo oya wade thamai karanne..
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔය 20 කතාව බිඩින් ට්‍රික් එකක් බන්. එහෙම 20ක් නැහැ. එහෙම ඉන්නවනම් සදුදට පාර්ලිමේන්තුව කදවනවනේ වැඩේ අල වෙන්න කලින්. සිරා 16 වෙනකන් පාර්ලිමේන්තුව කල් දැම්මේ ඔළුගෙඩි ටික සෙට් කරගන්න මරාට ටයිම් එක ගන්න. දැන් ඔය යුඇන්පී එකේ උන් නොකෙරෙන ගණන් කියනවා ඇති. අරුනුත් සල්ලි දීලා බිඩින් කරනවා. නැතුව උබ හිතනවද ආනන්ද අලුත්ගමගේ වගේ උන් නිකන් යයි කියලා.

    දෙපැත්තෙම්ම කියන්නේ තමන්ට බහුතරේ ඉන්න්ව කියලනේ..මන්තීල ඩීල් වෙයි මේ දවස් ටිකට
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    බදුර්දින්,හකිම් තාමත් රනිලගේ පැත්තේ..ඔකුන්ගේ උදව්වක් නැතුව බහුතරයක් පෙන්නන්ඩ තිබ්බ නම් ගොඩ..බහුතරයක් ඉන්න සින්හල රටේ මුන්ගෙ උද්ව්වක් නැතුව ආන්ඩුවක් පිහිටුවන්ඩ පුලුවන් උනොත් තමා නියම ජයග්‍රහනය තියෙන්නෙ..

    kohen giyath me pakayo thamai dinanne. ape un bala thanhawen kela gannakota
    eken uparipa prayojane ganne mun. MR awath RW hitiyath mona paka
    aawath mun kele kapala unge gema gahanawamai. ape pakkunta me tika therun ganan behene.
     
    • Like
    Reactions: kasun757

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    දෙපැත්තෙම්ම කියන්නේ තමන්ට බහුතරේ ඉන්න්ව කියලනේ..මන්තීල ඩීල් වෙයි මේ දවස් ටිකට
    රනේ කෙලින්ම බොන්ඩ් සල්ලි යුස් කරනවා. මරා කෙලින්ම සීෂෙල්ස් මනි යුස් කරනවා. මදිපාඩුවට තමා ඔය චයිනිස් උන් හෙල්ප් එක දෙන්නේ. දෙගොල්ලොන්ගේම වැඩි බිඩ් එක දෙන තැනට ඔය හාල් කැලි ටික බහියි.. කොහොමත් වැඩි වාසි මහින්දට. මොකද ඉනිශියල් හම්බවෙන ගැන වගේ නෙමෙයි. මහින්ද ආණ්ඩු හැදුවහම කොමිස් එහෙම ෂුවර් චිනගෙන්.. එවල වැරැද්දකුත් නැහැ. අපි උනත් වැඩක් නිකන් කරන්නේ නැහැනේ.