Photography කරන අනාථයෝ ටික මේ Thread එකට වරෙල්ලා ඔක්කොම.ඔයාලට තියන ප්රශ්න ,Photography Technics. ඇතුළු හැම දෙයක්ම කතා කරමු.මේ Thread එකේ.මුලින්ම කියන්න ඕනේ මම Photography වලට අලුත් මම දන්නේ සීමිත ප්රමාණයක් විතරයි.මේ Thread එක දැම්මේ මම දැක්ක ගොඩක් අය Photography ගැන ප්රශ්න අහලා තිබ්බා.දැන්...