ඔන්න කොල්ලනේ මම ආව
මේපාරත් අක්ක නිකන් නෙවෙයි ආවේ
මම අද කියල දෙන්න යන්නේ පෙරන හැටි
ඔන්න කාලෙකින් අක්කා මෙහි එන..............වා
කසියා පෙරන හැටි කොල්ලන් හට දෙන...........වා
අවශ්‍ය දෑ
බරල් 2යි කට වැසියහැකි
දගර 1යි
සීනි ගෝනි බාගයයි
ඊස්ට් අවශ්‍ය ප්‍රමාණයට
මදුරු කොයිල් කුණුවෙච්ච වැල වරක වගේ...