කියාපල්ල බලන්න
පෙර රැස නගා පළහා අන්තිම .......................රාසී
නොමරැස ගහන්ලා දස එක්වන .......................රාසී
යුග රැස වන් දනෝ එක්වී සිට ........................පෑසී
පසරැස් ලෙසින් විකුමෙන් බස් දෙති ...................වාසී
මේ කවියෙ තේරුම කියාපල්ල පුලුවන්නං බලන්න

Last edited: