1. pramod harsha

    pcb design

    මචන්ලා.... pcb design (printed circuit board) කරගන්න පුළුවන් හොදම සොෆ්ට්වරේ මොනාද බන් තියෙන්නේ.මට pcb වගයක් print කරගන්න තියෙනවා මචන්ලා... Circuit wizard කියල software එකක් තියෙනවා. එකෙන් design කලාම IC වල එහෙම pin හරියට සෙට්වෙන්නේ නැ බන්:(:(:(
  2. pramod harsha

    circuit help

    මචන්ලා.. stepper motor දන්න ඈයො elakiri එකෙ ඉන්නවනේ.. මචං පොඩි help එකක් දියන්කෝ..stepper motor එකක් pic microcontroller එකකට connect කරලා run කරන circuit එකක් හොයලා දියන්කෝ ... ලොකු උදවුවක් බන්...
  3. pramod harsha

    circuit help

    මචන්ලා.. stepper motor දන්න ඈයො elakiri එකෙ ඉන්නවනේ.. මචං පොඩි help එකක් දියන්කෝ..stepper motor එකක් pic microcontroller එකකට connect කරලා run කරන circuit එකක් හොයලා දියන්කෝ ... ලොකු උදවුවක් බන්...
  4. pramod harsha

    ලොව මාරාන්තිකම උණ්ඩය ...

    ලොව මාරාන්තිකම උණ්ඩය ... repost නම් සමාව බජනය කරනු මැන.. මෙම උණ්ඩයක් ඔබ වෙත පැමිණෙනවා දුටුවහොත් එය ඔබගේ ජිවිතයේ දකින අන්තිම උණ්ඩය වේවි.පහත ඇති video එකේ ඇත්තේ මෙලොව දැනට නිපදවා ඇති මාරාන්තිකම උණ්ඩයයි.මෙය ශක්ති උත්සර්ජනය උපරිම වන ලෙස නිපදව ඇත.එම නිසා මෙමෙ උණ්ඩය එයට හසුවන ඕනෑම බාධකයක් පරදවා...
  5. pramod harsha

    New Headlight Technology

    Mercedes-Benz Multibeam LED headlights--- qqgcnXtCPPk Audi A8 Matrix LED headlights--- GBc5b4YhbNc CES 2015 BMW Audi Laser Headlights--- -WvK5WC4ns0 repost නම් sorry හොදේ ... මේක මගේ පලවෙනි post එක....:):):):) ජයවේවා එළකිරි වාසී ජනතාවට....:):yes::yes::)
  6. pramod harsha

    New Headlight Technology

    Mercedes-Benz Multibeam LED headlights--- https://www.youtube.com/watch?v=qqgcnXtCPPk Audi A8 Matrix LED headlights--- https://www.youtube.com/watch?v=GBc5b4YhbNc CES 2015 BMW Audi Laser Headlights--- https://www.youtube.com/watch?v=-WvK5WC4ns0 repost නම් sorry හොදේ ... මේක මගේ පලවෙනි post...
  7. pramod harsha

    new to elakiri

    මචන්,, මම elekiriයට අලුත් කෙනෙක්.කලුත් කෙනෙක් කියල කිව්වට මම අලුත්ම නෑ.මම කලයක ඉදන් elakiriයෙ post බලනවා.එවා බෑලුවට thread 1k දාන්නෙ කොහොමද කියලා දෑන්ගෙන හිටියෙ නෑ... එක ඉගෙනගත්තෙ http://www.elakiri.com/forum/showthread.php?t=1506023 මෙක දාපු සහොදරයට පින්......:D:D මට හිතගන්න බෑ මොකක්ඩ මම...

    No contents