1. P

    අවුරුද්දට දවස් 10 ක්ම නිවාඩු?

    අවුරුද්දට දවස් 10 ක්ම නිවාඩු? මේ තියෙනේ මේ අවුරුද්දේ නිවාඩු මේකේ හැටියට 6 නිවාඩු 7-8 සති අන්තේ 12-13 අවුරුදු 14-15 සති අන්තේ ආයේ ඔෆිස් පටන්ගන්නේ 16 9-10-11 නිවාඩු 3 ක් දැම්මනම් දවස් 10 ක් ම නිවාඩු :):):):) මතක් කලාට සලකලා යන්න

    No contents