1. ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස

    ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස "ජීවිතය හැම මොහොතකම විදින්න ඔනි දෙයක්.. විදවන්න ඕන දෙයක් නෙමෙයි.. ජීවිතේට ප්‍රශ්ණ ඕන තරම් එනවා.. එක තමයි ජීවිතේ කියන්නෙ.." පූජා එයාගේ ජීවිතේ දකින්න පුරුදු වෙලා හිටියේ ඒ විදිහට.. අනුරාධපුරේ ඈත පිටිසර ගමක ඉපදුන පූජාට එයාගේ තාත්තාගේ ආදරය අහිමි වෙන්නේ...

    No contents