සලා_දෙනෙත්_යුග..
මම අද වෙනකම් අහපු හොදම සිංහල rock සින්දුව. :cool:
PkRhB9izJwQ
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි උනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට...