මචන් මම හිතාගෙන ඉන්නෙ Colombo university, BIT කෝස් එක කරන්න කියලා,(Esoft එකේ) හෑබෑයි මම දෑනට ඉන්නෙ, (ජොබ් එක කරන්නෙ, IT ෆීල්ඩ් එකෙ නෙවෙයි,) BPO ඉන්ඩස්ට්රි එකේ, එක නිසා මට IT ගෑන ඉන්ටරෙස්ට් එකක් තිබුනට, ඒ ගෑන එච්චර එක්ස්පීරියන්ස් එකක් නෑ. එදිනෙද භාවිතාව පිලිබද සාමන්ය දෑනුමක් ඈරුනම, ලොකු දනුමක්...