තමන් ළඟ සිටින්නේ මාරයා පමණි
මේ ලෝකයේ අප ජීවත්වීමේ දී විවිධ පිරිස් සමඟ ජීවත් වනු ඇත. දෙමවුපියන්, දූදරුවන්, අඹුසැමි, සීයලා, ආච්චිලා, නැන්දලා, මාමලා මේ ආදී වශයෙන් අප වටා පිරිසක් නිරන්තරයෙන් සිටිනු ඇත.
තවද නිල බල අඩු වැඩි වශයෙන් පවතින අතර ඇත්, අස්, රිය, පාබල ආදී චතුරංගනී සේනාවද සිටිනු ඇත...