Ebay Selling Help !!

Mar 7, 2011
243
28
0
Api mokak hari item ekak sell karanna dhapu gaman eyala ape account Suspend karanawada? Mama items 21k Buy kala.. dhan podi item ekak sell karanna yanne. mokak wewida?
 
Mar 7, 2011
243
28
0
First deepan

ඉස්සෙල්ලාම උඹේ ඊබේ සෙලින්ග් එකවුන්ට් එකෙ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න බලන්න. උඹත් දන්නෙ නැතුව බොරුවට $5ක් ගන්න හදනවා ද දන්නෙ නැහැ නෙ:rofl:
 
ebaysell.jpg

Ok da?
 
Mar 7, 2011
243
28
0

උඹ කියලා දෙන්න එපා මචන්. ඔය ස්ක්‍රීන් එක උඹ ඉන්ටර්නෙට් එකෙන් ගත්තු එකක්. මම උබට කිව්වෙ උඹෙ ප්‍රොෆයිල් එකට ලොග් වෙලා ස්ක්‍රීන් එකක අරන් දාන්න කියලා. උඹත් ජීවිතේට සෙල් කරලා නැතුව අනිත් උන්ව කන්න එපා බන්
 
අසීම්;9599353 said:

Mata pizzu da internet eken ganna.uba kiyapan mona ekada ubata ona screen shot eka
 
soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    අසීම්;9599365 said:
    11k thiyenawa.. thawa 10kata pay kala.. unuth feedbacks dawi

    ela ehenam awulak na listing karanna , ekapara godak danna yanna epa account eke limits thiyanawa 1 k dala sell unata passe anith eka danna nathnam oyata documents ewanna kiyai... thawa tips tikaka denna puluwan. :)
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka