You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
මචංලා පොඩි හෙල්ප් එකක් කරපල්ලාකො..!!
ඩයලොග් එකෙන් එන ඇලර්ට් නවත්තන්නෙ කොහොමද බං..?
මල වාතයක් ඒක...!! (නිව්ස් ඇලර්ට් නෙමෙයි, අර නිකන්ම ස්ක්‍රීන් එකට එන්නෙ...!! ):growl::growl::growl: