මචංලා පොඩි හෙල්ප් එකක් කරපල්ලාකො..!!

chathura j

Member
Mar 19, 2011
6
0
0
මචංලා පොඩි හෙල්ප් එකක් කරපල්ලාකො..!!

ඩයලොග් එකෙන් එන ඇලර්ට් නවත්තන්නෙ කොහොමද බං..?
මල වාතයක් ඒක...!! (නිව්ස් ඇලර්ට් නෙමෙයි, අර නිකන්ම ස්ක්‍රීන් එකට එන්නෙ...!! )
:growl::growl::growl:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eeeeka deactivate karama enne natte news alart ban.. uba ahanne call1k mgs ekak yawwama e gaman balance eka ena ekada?? eka nawattanna widiyak mat hoyanawa