පොඩි උනාට පට්ට ගේම එක..! ;) ;) ;)
මම ආවේ කස්ටියගෙන් ගේම් එකක් ගැන පොඩි උදවුවක් ඉල්ලන්න. :dull: :dull: :dull: .මේක ආර්මි ගේම් එකක්. :rolleyes: :rolleyes: .2ප්ලෙයර් ප්ලේ කරන්න පුලුවන්.අපිට කැමති වාහනයක් තොරගෙන ප්ලේ කරන්න පුලුවන්.ජීප්,හෙලිකොප්ටර්,රොකට් ලොන්චර් එහෙමත් තියෙනයවා.බිම් බොම්බ අටවන්න...