මචංලා Windows 7 ගහන්න PC එකේ තියෙන්න ඔනෙ minimum system requirements මොනවද??
මගේ දැනට තියෙන්නේ
3.0 GHz processor
1 GB of RAM
128 VGA
VGA එක 256 වත් ගහන්න වෙයි කියල හිතෙනවා..!!

එහෙම ගැහුවොත් මේ requirements ඇතිවෙයිද මචංලා???

Help!!!
මගේ දැනට තියෙන්නේ

3.0 GHz processor
1 GB of RAM
128 VGA
VGA එක 256 වත් ගහන්න වෙයි කියල හිතෙනවා..!!

එහෙම ගැහුවොත් මේ requirements ඇතිවෙයිද මචංලා???

Help!!!

Shape karala daganda puluvin
VGA 256 wenna one ne VGA eka onboard da ?