1. cyberwar

    HSDPA-ZX900 මේ ඩොන්ගල්(හෙල්ප්)

    HSDPA-ZX900 මේ ඩොන්ගල්(හෙල්ප්) HSDPA-ZX900 මේ ඩොන්ගල් එකට හරියන පරිඝනයකට කනෙක්ට් වෙන්න සොෆ්ට් වෙයා එකක් ලබා දෙන්න..:)
  2. cyberwar

    ***ඩොන්ගල් හෙල්ප්***

    ***ඩොන්ගල් හෙල්ප්*** මගේ ඩොන්ගල් එක පීසී එකට ගැහුවම සිග්නල් පෙන්නන්නේ නෑ මොකක්ද අවුල දන්න කෙනෙක් කියන්නෝ'''සිග්නල් සර්ච් කලාම ලිසිට් එකේ පෙන්නනවා හැබැයි
  3. cyberwar

    උදව්වක් ඔන

    CorelDRAW Graphics Suite 12 මේකේ සෙටප් ෆයිල් එක විතරක් හොයල දෙන්න පුලුවන්ද?
  4. cyberwar

    _______උදව්වක් ඕන_________

    මම පොඩ් ප්‍රොජෙක්ට් එකක් කරනවා ඖශද පැලෑටි ගැන පුලුවන් නම් පින්තූර ටිකක් හොයල දෙන්න..බම්පියෙක්ගෙන් හරි උදව්වක් දෙන්න:)
  5. cyberwar

    need fast help

    facebook security q eka wenas karanna widiyak nedda?:sorry:
  6. cyberwar

    අර එස් බී කියන එකා ගැන අදහස කුමක්ද?

    අර එස් බී කියන එකා ගැන අදහස කුමක්ද? අර එස් බී කියන එකා ගැන අදහස කුමක්ද?මට හිතෙන්නේ ඒකා පට්ට පල් ගොන් තකතීරැවෙක් කියල..තවත් විචාරය කියන්න බෑ මට අසභ්‍ය වචන එනවා:baffled::baffled:
  7. cyberwar

    ******සර්කිට් කට්ටක් ඔන******

    ******සර්කිට් කට්ටක් ඔන****** අපේ ගෙදර හැම වෙලාවෙම වගේ ලයිට් දමලා සමහර වෙලාවට ඔෆ් කරන්නේත් නෑ දන්න කෙනෙක් මගේ කාමරයට හරි හදාගන්න මේ වගේ සර්කිට් එකක් හදන්න උපදෙසක් දෙන්න..කාමරයට එනකොට ලයිට් වැටෙනවා යනකොට ලයිට් ඕෆ් වෙනවා ඒ වගේ එකක් හදන්න පුලුවන්ද?
  8. cyberwar

    stf gesat aluthin monawath thiyanawada?

    stf gesat aluthin monawath thiyanawada?
  9. cyberwar

    ####මාලු ටැංකි හෙල්ප්####

    ####මාලු ටැංකි හෙල්ප්#### මම මාලු ටැංකියක් හදන්නයි යන්නේ!වීදුරැ අලවන ගම් එකේ නම දන්නවද?හදල ඉවර උනාම ෆොටෝ දමන්නම්:yes:
  10. cyberwar

    ((((මාලු පැටව් හෙල්ප් එකක් ඔන))))

    ((((මාලු පැටව් හෙල්ප් එකක් ඔන)))) මෙන්න මේ මාලු පැටව් ගහල අපේ මාලු ටැංකියේ මම උන්ව වෙන් කලා ලොකු ඈයො කොටනවා..මේ මාලු පැටව්ට මාලු කෑම දැම්මට කන්නේ නෑ වෙන මොනවද කෑම දමන්න ඔන?:confused:
  11. cyberwar

    ***කරුණාෙවන් ඉල්ලා සිටිමි***

    ***කරුණාෙවන් ඉල්ලා සිටිමි*** ඒලකිරි සයිටය ෙවසක් ඒකට ෙපාඩ්ඩක් හරි ෙවනස් කරන්න පුලුවන් නම් හුගක් ෙහාදයි ෙමාකද නත්තල් වලට ෙවනස් කරල තිබුන ඉතින් ෙවසක් තිම් ඒකකුත් දමන්න පුලුවන් නම්!
  12. cyberwar

    ***අපායෙදි හෙල්ප් එකක් දෙන්නො***

    ***අපායෙදි හෙල්ප් එකක් දෙන්නො*** මචන්ලා මම මේක අහන්නේ විහිලුවට නෙවෙයි ඇත්තටමයි.. අපාය ගැන විස්තර ටිකක් දන්න එකෙක් කියල දියන් මට..ඔන්න බැරිවෙලා හරි අපාය කියල එකක් තිබිලා ඒකට යන්න උනොත් අපිට බැරිද යම පල්ලෙක් වෙන්න එතකොට අනිත් අයට වද දිදී ආතල් එකේ ඉන්න පුලුවන්නේ..යම පල්ලෙක් වෙන්න ක්‍රියාමාර්ගයක්...
  13. cyberwar

    වේලුසුමනගේ ඇවටාරය පිලිබද

    වේලුසුමනගේ ඇවටාරය පිලිබද ඇත්තටම මේ සතා මොකාද?:lol:
  14. cyberwar

    ((((((((((need help)))))))))))

    ගොඩක් ක්‍රැක් සහ පැච් වයිරස විදියට අල්ලන්නේ ඇයි සමහර ඒවා වයිරස නොවුනත් ඒ විදියට අල්ලනවා මට දැනගන්න ඔන ඒ ඇයිද කියල!
  15. cyberwar

    අඩුවට ඩොන්ගල් එකක් ඔන!

    අඩුවට ඩොන්ගල් එකක් ඔන! තියන කෙනෙක් කියන්නො!
  16. cyberwar

    $$$facebook help need$$$

    ඊයේ නිවුස් එකක් ගියා ව්‍යාජ facebook ප්‍රොෆයිල්ස් 600ක් එස් එල් ආර් ටී එකෙන් අයින් කලා කියල උන් එහෙම අයින් කරන්නෙ කොහොමද? facebook එකට රිපොර්ට් කරලද නැත්නම් වෙන විදියකටද?:confused:
  17. cyberwar

    ▓▓░අසහනකාරී පාරාදීසය▒▓▓

    ▓▓░අසහනකාරී පාරාදීසය▒▓▓ ඔන්න පටන් ගන්න යන්නේ ක්‍රීයාකාරී තියර්ඩ් එකක් ඔන්න කට්ටියට අසාධාරණයක් උන වෙලාවක අසරණ වෙනවනේ ඉතින් කාගේ හරි අතක් පයක් කඩන්න එහෙම ඔන නම් මේ පැත්තට එන්න සැලසුම් සහගතවීම හා සාදක ඉතිරි නොකිරීම වැදගත් නින්ජා තමයි සටන් කලාව ලංකාවේ ඔනම තැනකට වලංගුයි
  18. cyberwar

    ෆ්‍රී කොල්ස් ගන්න

    ෆ්‍රී කොල්ස් ගන්න ෆ්‍රී කොල්ස් ගන්න ක්‍රමයක් නැද්ද බන් අර සයට් එකත් ලංකාව බ්ලොක් කරල මෙතන හිටපු පොර තමයි වග කියන්න ඔන අර පබ්ලික් කර කෙනා
  19. cyberwar

    ****මගේ මාලු ටික මැරෙනවො****

    ****මගේ මාලු ටික මැරෙනවො**** අපේ මාලු ටැංකියේ මාලුන්ගේ ඇගේ පොඩි සත්තු වගයක් ඉන්නවා අද තමයි අහු උනේ මාලු 4ක් ම මැරිල බෙහෙතක් එහෙම දන්නවද?මාලු ඇති කරන අය හෙල්ප් එකක් දේන්න..සීරියස් දැනුත් මාලු පන ගහනව බන් මට මාර අප්සෙට්..බලන අය බම්ප් එකක් හරි දෙන්න ලොකුම දෙයක්:(:( මෙන්න මුන් තමයි ඉන්නෙ බන්
  20. cyberwar

    උබලට කෙල්ලො කීයද?කීයක් හිටිද?කීයක් බලාපො&#3515

    උබලට කෙල්ලො කීයද?කීයක් හිටිද?කීයක් බලාපො&#3515 උබලට කෙල්ලො කීයද?කීයක් හිටිද?කීයක් බලාපොරොත්තුද?අපිටත් දැන ගන්න කැමති නම් කියපල්ලා!

    No contents