***අපායෙදි හෙල්ප් එකක් දෙන්නො***

cyberwar

Member
Apr 8, 2011
138
8
0
***අපායෙදි හෙල්ප් එකක් දෙන්නො***

මචන්ලා මම මේක අහන්නේ විහිලුවට නෙවෙයි ඇත්තටමයි.. අපාය ගැන විස්තර ටිකක් දන්න එකෙක් කියල දියන් මට..ඔන්න බැරිවෙලා හරි අපාය කියල එකක් තිබිලා ඒකට යන්න උනොත් අපිට බැරිද යම පල්ලෙක් වෙන්න එතකොට අනිත් අයට වද දිදී ආතල් එකේ ඉන්න පුලුවන්නේ..යම පල්ලෙක් වෙන්න ක්‍රියාමාර්ගයක් දන්න එකෙක් කියල දෙන්නෝ..උන්ට වතුර අල්ලන්න උනත් අවුලක් නෑ..බොහොම ස්තුතියි:confused:
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    thanks bt machan yamapallek wenna ona widiya nane:confused:
    උඹ හිතන්නේ යම පල්ලෙක් වෙන එක සැපක් කියලාද?
    උන් කරන දේවල් වලට තව තවත් පව් එකතු වෙනවා.
    ඉතින් කවදාවත් ඒ ආත්මෙන් මිදෙන්න බෑ. අනික් එවුන්ව ගින්නට දානකොට උඹ හිතන්නේ උඹව ඒකට පිච්චෙන්නේ නෑ කියලද? අඩුම ගානේ රස්නේ හරි වැදෙනවානේ. අපායේ ගින්දර මෙහේ ගින්දර වලට උපමා කරන්න බැරි තරම් දරුණුලූ.

    අනික තමා යම පල්ලා උනත් සැපෙන් ඉදින්නේ එක කාලෙකට විතරයි.

    තවත් කාලෙකට මහත් දුකක් විඳිනවා. දැනුත් හිතෙනවද අපායට ගිහින් තනතුරු ගන්න
    :lol::lol:
     
    Last edited:

    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    he he

    උඹ හිතන්නේ යම පල්ලෙක් වෙන එක සැපක් කියලාද?
    උන් කරන දේවල් වලට තව තවත් පව් එකතු වෙනවා.
    ඉතින් කවදාවත් ඒ ආත්මෙන් මිදෙන්න බෑ. අනික් එවුන්ව ගින්නට දානකොට උඹ හිතන්නේ උඹව ඒකට පිච්චෙන්නේ නෑ කියලද? අඩුම ගානේ රස්නේ හරි වදුනවානේ. අපායේ ගින්දර මෙහේ ගින්දර වලට උපමා කරන්න බැරි තරම් දරුණුලූ.

    අනික තමා යම පල්ලා උනත් සැපෙන් ඉදින්නේ එක කාලෙකට විතරයි.

    තවත් කාලෙකට මහත් දුකක් විඳිනවා. දැනුත් හිතෙනවද අපායට ගිහින් තනතුරු ගන්න
    :lol::lol:

    ඉන්න ටිකේ ජොලියෙ ඉන්න එපාය බන් රස්නෙ වැදුනම මොකො බන් යම පල්ලෙක් උනාම ෆන් එකේ ඉන්න පුලුවන්නෙ බන්!වරෙන්කො උබ අපාය
    :growl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඉන්න ටිකේ ජොලියෙ ඉන්න එපාය බන් රස්නෙ වැදුනම මොකො බන් යම පල්ලෙක් උනාම ෆන් එකේ ඉන්න පුලුවන්නෙ බන්!වරෙන්කො උබ අපාය
    :growl:
    :shocked::lol::lol:
    එහෙනම් මම ආවොත් මට වද අඩුවෙන් දෙනවද:frown: