1. T

    s3 help

    machanla mage s3 eka nikanma restart wenawa.battery 1 galawala dammat restart wenawa power button 1 on krnne natuwama.samsung galaxy s3 kiyala witarai enne display eke.mokakda wela atte
  2. T

    s3 help

    මේකේ ඉන්න s3 usersla පොඩ්ඩක් උදව් කරන්නකෝ.ඔයාලගේ battery life එක කොච්චර වෙලා තියෙනවද?මගේ පැය 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ.රැට ෆුල් චාර්ජ් කොරලා ස්ටෑන්ඩ් බය් තිබ්බත් උදේ වෙද්දී ඔෆ් වෙනවා.:(bump 1kwat dala yanna:no:

    No contents