දර්ශනය ගෑන ඉගෙන ගන්න ඉස්සෙල්ලා දර්ශනය කියන්නේ මොකද්ද කියල බලමු.:). දර්ශනය( philosophy ) කියන වචනේ ග්රීක් වචනයක් එහි තේරෑම "love of wisdom"..:cool: මිනිස්සු විවිධාකාරයි.:P. එක එක විධිහේ ආශාවන්ගෙන් පිරිලා..:lol:
අපි හිතමු ඔයා ඉන්නේ බඩගින්නේ.. ඒ නිසා ඔබට දෑන් ඕනේ ආහාර. ඒ වගේ මූලික ප්රශ්න විසදුනාට...