අපි කෙලවරක් නෑතිව සිතුවිලි නිශ්පාදනය කරනවා..
අපි හරියට සිතුවිලි මෑශින් එකක්.
මම කියන එකාව පවා අපි හදාගන්නේ මේ කෙලවරක් නෑතිව දම්වෑල වගේ උපදින සිතුවිලි නිසා බව බොදු අපි හොදින් දන්නවා.
අද මට හිතුනා සිතුවිලි ගෑන කතා කරන්න.නිකමට හිතන්න ඔබේ ජීවිතයේ වෑදගත් අවස්ථාවක්.මොන විදිහේ දේවල්ද නිතර ඔබ හිතන්නේ.?
සිතුවිලි වෙනස් වෙනවා නේද.උත්සාහයක් ගත්තොත් මොකද මේ අවස්ථානු කූලව අපේ සිතුවිලි වල වෙනස් වීමේ සම්බන්ධතාවය තේරෑම ගන්න.
වෙලාවකට කේන්ති යනවා. තව වෙලාවකට ආදර මූඩ් එකේ.තව වෙලාවට ෂෙප් එකේ.
ඈත්තටම මූඩ් ෆික්ස් කරන්න ඉගුරෑ බිස්කට් එකක් කන එක වෙනම කතාවක්.මූඩ් ෆික්ස් කරන්න ඉස්සෙල්ලා අපි හිතන විදිහ තේරෑම ගමු.
අපේ සිතුවිලි කියන්නේ අපේ කොපි එකක්ම නේද.අපි ගන්න තීරණ හෑම දේකම අපේ සිතුවිලි නේද.
මම කියන කෙනා අපි හදාගෙන තියෙන්නේ සිතුවිලි වලින්.අපි ගන්න ක්‍රියාමාර්ග හා සිතුවිලි වල සම්බන්ධතාවය හරියට ගහට පොත්ත වගේ.
මේක කියවාගෙන යද්දී ඔබට හිතෙන්නේ නෑද්ද අපේ සිතුවිලි වල තියෙන වෑදගත් කම.
අපි අපේ සිතුවිලි එහෙමත් නෑත්නම් හෑගීම් ගෑන කොච්චර පරිස්සම් වෙන්න ඕනේ නේද.
මම මේ ඔයාලට හෑසිරෙන්න හෑටි කියල දෙන්න නෙමේ යන්නේ.අපේ ජීවිතේ අපි මුහුණ දෙන වෑදගත් වෙලාවට අපි ඒ අවස්ථාවල ක්‍රියාකරන්න ඕනේ කොහොමද කියන එක සන්වාදයකට ලක් කරන්න.
මම ආස නෑ කාටවත් අවවාද දෙන්න. ඈත්තෙන්ම මම ඒකට සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා.
ඒත් මම මගේ අදහස් හුවමාරෑ කරගන්න සන්වාදයකට ලක්කරන්න කෑමතියි.
අපි හෑමෝම ජීවිතේ එක රටාවකට හිතන්න පුරෑදුවෙලා කියල මට හිතෙනවා.
හෑමකෙනාටම එයාටම ආවේණික වුන සිතුවිලි රටාවක් තියෙනවා.අපේ සිතුවිලි ගොඩක් වෙලාවට ක්‍රියාවලට පරිවර්තනය වෙනවා නේ.
ඉතින් අපි මොනවිදිහට හිතන්නේ කියන එක හරියටම අපේ ජීවිතේ වගේ..
සමහර වෙලාවට මිනිස්සු එකිනෙකාවා හදුන්වන්නේ මේ නිසා නේද..
කම්මෑලියා.. බඩජාරියා..කාලකණ්ණිය..එල බඩු කෑල්ල.එයා මාර පොෂ්..ඌට පිස්සු..
ඔය විදිහට එකිනෙකාව හදුන්වනවා නේද..මම කියන දේ ඔයාලට තේරෑනවා කියලා මම හිතනවා.
මගේ ගොඩක් යාලුවෝ හිතනවා මම වුනත් මහ අමුතු විදිහට හිතන කෙනෙක් කියලා.මොකද මම ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික දේවල් එක්ක මගේ සිතුවිලි හෑප්පෙනවා.
සාම්ප්‍රදායික ගොඩක් දේවල් එක්ක මම එකපාරට එකගවෙන්නේ නෑ.
අන්න ඒ වගේ මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ එයාලගේ බාහිර පෙනුමෙන් වගේම හිතන පතන විදිහෙන්.
මම මේ දාගෙන කොටන්නේ සිතුවිලි එහෙමත් නෑත්නම් හෑගීම් වල තියෙන වෑදගත් කම පෙන්නන්න.
අපේ සිතුවිලි අපේ ජීවිතය එකම හෑඩය.එහෙනම් අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනෙනම් අපි මොකද කරගන්න ඕනේ..
අපි සිතන විදිහ වෙනස් කරගන්න ඕනේ.ඈයි අපේ ජීවිතය වෙනස් කරගන්නේ?අපි හුග දෙනෙක් ජීවිතේ ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා.
එපා වෙනවා ජීවත් වෙන්න.මගේ අතීතයත් එහෙමයි.ඒ නිසා මම දන්නවා ඒකේ රස.එහෙමත් නෑත්නම් අපි හිතන අපිට මේක කරන්න බෑ.
මම දක්ශ නෑ.. මට බෑ.මම ආසම නෑ.මට කෙල්ලෙක් සෙට් කරගන්න බෑ.කෙල්ලෝ මට කෑමතිවෙන එකක් නෑ.මට මිනිස්සු හිනාවෙනවා.ඔය විදිහට අපි අභයන්තරයෙන් දෑවෙනවා නේද..
පරණ සිතුවිලි ටේප් එක මෙහෙම එක දිගට කියනවා.
ඒත් තමන් ජීවිතේ විදිනවට වඩා විදවනවා කියල දෑනගන්න එක තමා මේකෙන් ගොඩ එන්න එකම මග.
ඔහුට හෝ ඈයට ඒක වෑටහෙනවා නම් ඔවුන් අලුත් ජීවිතයකට දාපු මුල්ම අඩිතාලම ඒක වෙනවා.
එක සිතුවිල්ලකින් මේ වෙනස එක පාරට අපිට කරන්න බෑ.මේකට ශක්තිය ඕනේ.අපේ අරමුණු අපි රිපිට් කරන්න ඕනේ..
ඈත්තටම මේක සන්වාදයක් වෙනවනම් හොදයි.
මමත් තාමත් මගේ සිතුවිලි වල රටාව වෙනස් කරන්න උත්සහා ගන්න කෙනෙක් .
ඒ වගේම මම ගොඩක් හොද මානසිකත්වයකින් ඉන්නේ මේ විදිහට ප්‍රශ්න වලදි අපේ සිතුවිලි ශක්තිමත් කරගන්න විදිහ නිසා.
ඈත්තටම කිව්වොත් ධනාත්මක චින්තනය.
සිතුවිලි හෑගීම් සාර්ථකත්වයට කොහොමද ගේනියන්න ඕන විදිහ ගෑන අපි පොඩි සන්වාද පාරක් ඊලග වතාවේ දාමු.. අදට මේච්චරයි. . .
මේ තනිකරම ආරම්බයක් විතරමයි.අපිට තව කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා
සුබ රාත්‍රියක්.

Last edited: