1. I

    IELTS ප්‍රශ්නයක්

    මචන්ලා මට IELTS overall 6.0 ඕන ( 5.5 each band ) උනා . මට overall 6.0 තියනවා බන් , එත් reading වල‍ට තියෙන්නේ 5.0. අනිත් තුනටම 5.5 වලට වඩා වැඩී. මේ වගේ සීන් එකකදී මම degree එක complete කලේ English වලින් කියලා , foreign uni එකට request එකක් දාල offer letter එකක් ගන්න බැරි වෙයිද ? එළකිරියේ...
  2. I

    7th ODI

    මචං, කොහොමද කොටුවේ ඉදං ප්‍රේමදාස stadium එකට බස් එකේ යන්නේ. දාන්න කෙනෙක් කියන්නකො .
  3. I

    Central Bank

    මචං බස් එකෙන් කොටුවට ගිහින් Central Bank එකට යන විදිහ කියපන්කො . ලොකු උදව්වක් :yes:
  4. I

    Hair Style ?

    මචන් මට මේ විදියට කොන්ඩේ හදා ගන්න ඕන . වැඩිය දැනුමක් නම් නැහැ මේ පිලිබදව එළකිරි යාලුවෝ දන්න විදියට මට කියනවද -කොහොමද මේ විදියට කොන්ඩේ හදා ගන්නේ - ගාන කියක් විතර යයිද ?

    No contents