මචන්ලා මට IELTS overall 6.0 ඕන ( 5.5 each band ) උනා .
මට overall 6.0 තියනවා බන් , එත් reading වලට තියෙන්නේ 5.0. අනිත් තුනටම 5.5 වලට වඩා වැඩී.
මේ වගේ සීන් එකකදී මම degree එක complete කලේ English වලින් කියලා , foreign uni එකට request එකක් දාල offer letter එකක් ගන්න බැරි වෙයිද ?
එළකිරියේ යාලුවෝ අදහස් ටිකක් කියන්නකෝ ...

Anyway Bump!

ආයෙම එන්නේ උදව්වක් ගන්න ත්‍රේඩ් එකක් දාගෙන අනේ පනේ පිං අයිතිවෙයි බුදුවෙයි වගේ කියාගෙන. උදව්ව ගත්ත ගමන් තමන්ගේ වැඩේ කරගන්නවා මිසක් මේකේ කාලෙ කන්නේ නෑ. අනික් කෙනෙක්ට මේකේ උදව් කරන්නේ නෑ. 

mage kadda tikak awul bayai ai results adu wei kiyla