මගේ අනිත් account එකෙන් කිරියට ආවෙ කාලයක් තිස්සෙ හිතට වද දෙන ලොකු ප්රශ්නෙකට උත්තරෙ හොයාගන්න පුලුවන් වෙයිද කියල බලන්න. මන් කිරියෙ ප්රශ්න ගොඩකට උත්තර දිල තිබුනත් කියන්න ලැජ්ජයි මගේ ප්රශ්නෙට මටම උත්තරයක් හොයාගන්න බැරි වුනා. ඒකයි මේකෙන් ආවේ.
කතාව පටන් ගන්නෙ මන් යුනි එකට ගියපු දවස්වලින්. මන් යුනි...