The Silent Girl

dan347

Member
Apr 26, 2011
47
2
0
මගේ අනිත් account එකෙන් කිරියට ආවෙ කාලයක් තිස්සෙ හිතට වද දෙන ලොකු ප්‍රශ්නෙකට උත්තරෙ හොයාගන්න පුලුවන් වෙයිද කියල බලන්න. මන් කිරියෙ ප්‍රශ්න ගොඩකට උත්තර දිල තිබුනත් කියන්න ලැජ්ජයි මගේ ප්‍රශ්නෙට මටම උත්තරයක් හොයාගන්න බැරි වුනා. ඒකයි මේකෙන් ආවේ.

කතාව පටන් ගන්නෙ මන් යුනි එකට ගියපු දවස්වලින්. මන් යුනි එකට යද්දි අවුරැදු 4කට විතර කලින් batch එකේ කෙල්ලෙක් හිතට ඇල්ලුව. විස්තර හොයල බැලුවම කෙල්ල ටිකක් ඈත පලාතක. මට වැඩිය අවුරැද්දක් වැඩිමල්. ලොකුවටම හිතට අල්ලපු නිසා ගිහින් කතා කරා කොහොම හරි. මගේ යාලුවෙක්(කෙල්ලෙක්) මාර්ගෙන් නොම්මරෙත් කොහොම හරි හොයාගත්ත. ඒ කෙල්ලගෙන්ම මන් දැන ගත්ත අර girl මන් ගැනත් හොයල තියෙනව කියල. ලොකු සතුටක් දැනුන එදා. කොහොම හරි msg වලින් වැඩේට බැස්ස.

msg වැඩේ සාර්ථකව මාස කිපයක් කිසිම අවුලක් නැතුව ගෙවිල ගියා. එකම අවුල reply එකක් එවන්න 5min ගත්ත. කෙල්ල කෝල් කරනන්නත් අදිමදි කරා. මොකද එයාගෙ අක්ක එයත් එක්ක එකම බෝඩිමේ හිටිය ඒ දවස් වල. මන් රට යන්න idea එකක් තිබ්බ නිසා ඒකටත් කෙල්ලව කැමැති කරගත්ත. කෙල්ලම කිව්ව එයාවත් එක්කන් යන්න කියල. හැබැයි 3වෙනි මාසෙ විතර ටික ටික ප්‍රශ්න එන්න ගත්ත. වයස අවුරැද්දකින් වැඩි නිසාත්, මන් එයාගෙ ගෙවල් පැත්තෙ කෙනෙක් නොවෙන නිසාත් ගෙදරින් අකමැති කියල අඬන්න ගත්ත. ගෙදරින් කියල කිව්වට අයිය තමයි අකමැති වෙලා තියෙන්නෙ. මන් ඒක ලොකුවට ගනන් ගත්තෙ නැ ඒ නිසා. මේ ප්‍රශ්නෙ නිසා කෙල්ල මට හරියට 'හා' නොකිය වැඩ කරේ. මාස කිපයක් ගෙවිල ගියා. වෙලාවකට ගෙදර අකමැතියි කියන ප්‍රශ්නෙ බොරැවක්ද කියලත් හිතුන. ඒත් එකම කැම්පස් කෙල්ලෙක් නිසාත් යාලුවො කිපදෙනෙක් දන්න නිසාත් අවිශ්වාස කරන්නම තරන් දෙයක් තිබුනෙත් නැ.

මන් ඔය කාලෙ ඇතුලත කෙල්ලට පාඩන් වැඩ වලට ගොඩක් උදව් කරා. කුප්පි දැම්ම. මොකද කෙල්ල subj එකක් ෆේල් කියල දවසක් ඇස් රතු කරන් ඇඬුව මට අද වගේ මතකයි. මන් කුප්පිය දැම්මෙ කෙල්ලට විතරක් වුනත් එයා පුරැද්දක් විදිහට තවත් එයාගේ යාලුවෙක් එක්ක ආවෙ. එයාම මට කිව්ව කතා හැදෙනවට අකමැති නිසා එහෙම කරන්නෙ කියල. මටත් වෙනින් option එකක් නොතිබුන නිසා මන් කමක් නැ කිව්ව. අපි කුප්පි දැම්මෙ library එකේ.

ඔහොම අවුරැද්දක් විතර කාලෙ ගියා. කෙල්ල එන්න එන්නම ගෙදරින් අකමැතියි කියන මතයටම ආව. ඒත් එකිගෙ කැමැත්ත/අකමැත්ත ඇහුවම සද්ද නැතුව මඟ අරිනව. අහන හැම වතාවෙම ලැබුන එකම උත්තරේ නිහඬතාවය විතරයි. ඒ ගැන අහල msg කරොත් seen කියල වැටෙනව. ඇත්තට අහන්න ආවොත් කට්ටිය ගිහින් අපි තනි වෙන්න කලින් හිනා වෙලා බිම බලන් යනව. මට අවුරැද්ද අග වෙද්දි මේ පිස්සුව හොඳටම ඇති වෙලා තිබුනත් subj අවුල් කරන් අඬන, ගෙදරින් අකමැත්ත නිසා දුක් විඳින කෙල්ලෙක් අත අරින්න තරන් මන් අමනයෙක් වුනේ නැ. හැබැයි මගේ අනුකම්පාව නිසා මම ලොකු ප්‍රශ්නෙක හිර වුනා. මොකද මගේ රට යන plan එකට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉක්මනට හොයාගන්න ඕනෙකම තිබ්බ. ඒත් දෙසැම්බර් මාසෙ ගෙවිල ගියාම මන් හිතුව මේක නවත්තන්න ඕන කියල. මන් ජනවාරි වෙද්දි වැඩේ අත ඇරිය.

මන් අලුත් කෙනෙක්ට බහින්නත් තිරණය කරා. මගේ project වලට උදවු වෙන, මාත් එක්ක එකට බස් එකේ ගියපු, එකට කැම කාපු කෙල්ලෙක් හිටිය අපේ සෙට් එකේ. (මේ අර කලින් නොම්මරෙ හොයල දුන්න කෙනා එහෙම නෙවෙයි). මේ කෙල්ලටත් කොල්ලෙක් හන්ද කෙල වෙලා තිබ්බෙ. මන් පෙබරවාරි මාසෙ වෙද්දි ඒ කෙල්ලගෙන් ask out කරා. අවාසනාවකට මට ලැබුන උත්තරේ යාලුවෙක් විදිහට හිතුවත් වෙනින් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක. අන්තිමට තරහත් වෙන්න වුනා. ඒකත් ඉවර වෙලා මාස කිපයක් ගියා. මාස 4කට විතර පස්සෙ ආයිත් පරණ කෙල්ල අහම්බෙන් හම්බුනා. හිනා වෙලා ගියපු නිසා msg එකක් දාල ඇත්තම කිව්ව; 'මන් වෙනින් කෙනෙක්ගෙන් ඇහුව, ඒ වගේම ඔයාට කෙලින් උත්තරයක් දෙන්න බැරිනන් මට යාලුවෙක් විදිහට ඉන්නත් බැ' කියල. ප්‍රශ්නෙට උත්තරේ නොලැබුනත් බෝඩිමෙ යාලුවෙක්ගෙන් දැන ගත්ත කෙල්ල අඬනව කියල. පස්සෙ දවසක මගේ යාලුවෙක් ගිහිල්ල ප්‍රශ්නෙ විසඳන්න හැදුවම ඒ යාලුවට දුන්න උත්තරේ 'එයාට(මට) සමාව දෙන්න බෑ' කියන එක. ඒක ඇහුවම මට දුක හිතුනෙ නැ, ඒත් තරහ ගියා. මොකද වැරැද්දක් කරන්න මට උත්තරයක්වත් නොදි තිබුන නිසා, මන් අවුරැද්දක් ඒකි වෙනුවෙන් මේ thread එකේ නොකිව්ව තරන් කැපවුන හන්ද. ඒත් මට අන්තිමට ඒකින්ගෙන් ලැබුන උත්තරේ නිහඬතාවය විතරයි…

දැන් ඒ හැම දෙයක්ම වෙලා අවුරැදු 2කට ලඟයි. මන් රට ගියා. ඒත් මේ ප්‍රශ්නෙ මට කවදාකවත් අමතක වුනේ නැ. උඹල කියයි රට පට්ට කැල්ලක් එක්ක යාලුවෙයන් ඕව මොනවද බන් කියල. ඇත්ත. ඒත් මගේම ජිවිතේ පාඩමකින් මන් ඉගෙන ගත්තෙ අමතක නොවෙන ප්‍රශ්නෙකට උත්තරයක් නැතුව තව ගැනියෙක් හෙව්වොත්, එතන තවත් ප්‍රශ්නයක් ඇති වෙනව කියන එක විතරයි. ඉතින් මගෙන් කෙල්ලට ලොකු වැරැද්දක් වුනානන් මොකද්ද කියල අහන්න මන් ලඟදි කෙල්ලව contact කරන්න තිරණය කරා fb එකෙන් අන්තිමේදි. මට reply එකක් එවල තිබුනත්, මන් එයාගෙන් අහපු ප්‍රශ්නෙට seen කියල වැටුනත් මට උත්තරයක් ලැබුනෙ නැ. දවසකට විතර දුක හිතෙන profile pic එක මාරැ කරල තියෙනව දැක්ක. ඉතින් ලැබුන එකම උත්තරය වෙනද වගේම නිහඬතාවය විතරයි. ප්‍රශ්නයක් තියෙනවනන් ඒක විසඳගන්න විදිහවත්, වැරැද්දක් වුනනානන් සමාව දෙන/නොදෙන එකවත්, කැමැත්තක්/අකමැත්තක් තියෙනවනන් ඒක කියන එකවත් නෙවෙයි, නිහඬව ඉන්න එක. ඒක හරියට මගේ හෘද සාක්ෂියත් එක්ක සෙල්ලන් කරනව වගේ දෙයක්. ඒකයි මට ගොඩක් හිතට අමාරැ. :(:(

කොහොම වුනත් ඕක තමයි මගේ කතාව. මම කෙල්ලෙක්ව rape කරේ නැ. double game දිල cheat කරල playboy කෙනෙක් වුනෙත් නැ. ඒත් මට හැමදාම ලැබෙන එකම උත්තරේ නිහඬතාවය. ඒ නිසාම මට මේක අමතක කරන්න අමාරැයි කොච්චර try කරත්. ඒත් කෙල්ල කිසිම වචනයක් කෙලින් කියන්නෙත් නැ. තමන් අමාරැවෙ වැටිල හිටපු කවද හරි දවසක උදවු කරපු කෙනෙක්ට හරියට වචනයක් වත් කියන්න බැරි තරන් මනුස්සකමක් නැත්තෙ ඇයි කියල මට තෙරැන් ගන්න බැ.

උඹලට වෙනම විදිහෙ වෙනින් අදහස් තියෙනවනන්, වෙච්ච දේවල් වල කෙල්ලගෙ/මගේ වැරදි තියෙනවනන් මන් කැමතියි ඒව දැනගන්න. මේ වගේ අමතක කරන්න අමාරැ දෙයක් වුන කෙනෙක්නන්/සාර්ථකව බැඳල මේ වගේ දේවල් අමතකම කරපු කෙනෙක්නන් ඒ experience එකත් share කරන්න... අඩුමගානෙ හිත හදාගන්නවත් ඒ දේවල් උදව්වක් වෙයි. කෙනෙක් දුක් වෙනව දැකල නිහඬ මිනිස්සු වෙන්න එපා මචන්ල කවදාවත්. Specially girls if anyone’s reading this...
 
  • Like
Reactions: bestdivx

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මට දැන් 29 වෙනව, අද වෙනකන් ඉඳල තියෙන්නෙත් එකම එක කෙල්ලයි ඒකත් මාස 3, 4. ඔය ගැන උපදෙස් දෙන්න මටනම් දැනුමක් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,940
    66,423
    113
    She's a double minded one.She loves you but at the same time looking for something better because you are not socialy accpeted by her family.She's gulity and confused over her own mind.That's why the silence.She's trying to escape from her own mind by trying to put the blame on you.That way she can gain self confidence.Move out..you are expecting answers from someone who doesn't have control over her mind.
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    She's a double minded one.She loves you but at the same time looking for something better because you are not socialy accpeted by her family.She's gulity and confused over her own mind.That's why the silence.She's trying to escape from her own mind by trying to put the blame on you.That way she can gain self confidence.Move out..you are expecting answers from someone who doesn't have control over her mind.


    it changed the way of thinking to be honest mchan... Many things in this answer are true... And this explained few things to be honest in psychological aspects... I appreciate your answer. Thank You.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි ම0දා බ0 සමහර වෙලාවට කෙල්ල සයිලන්ට් වෙන්නහ් වෙන හෙතු තියෙන්නහ් පුලුවන්
    1. උබට වඩා හොද කෙනෙක් සෙට් කරගන්නහ් පුලුවන් වෙයි කියලා හිතනහ් එක
    2. ගෙදරට විරුද්දහ් වෙන්නහ් බැරි එක (මෙකනම් ඉති0 ගොඩ දාගන්නහ් පුලුවන් දෙයක්)

    අනි මන්දා බ0 මගෙ ලයිෆ් එක්ස්පිරියන්ස් එකටහ් අනුව කෙල්ලො ඉන්නවා කොල්ලොන්ව බැකප් එකටහ් තියාගෙනහ් ඉන්නහ්
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ වගේම එකෙක් අපේ බැච් එකෙත් හිටිය. ඒ උබනම් වෙන්න බෑ. මොකද ඌ අවුරුදු 3කට කලින් බැන්ද. කෙල්ලනම් තාම තනියම. :'(
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    මට දැන් 29 වෙනව, අද වෙනකන් ඉඳල තියෙන්නෙත් එකම එක කෙල්ලයි ඒකත් මාස 3, 4. ඔය ගැන උපදෙස් දෙන්න මටනම් දැනුමක් නෑ.

    ganan ganna epa machan. ubata kellek set wei..
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    අනි ම0දා බ0 සමහර වෙලාවට කෙල්ල සයිලන්ට් වෙන්නහ් වෙන හෙතු තියෙන්නහ් පුලුවන්
    1. උබට වඩා හොද කෙනෙක් සෙට් කරගන්නහ් පුලුවන් වෙයි කියලා හිතනහ් එක
    2. ගෙදරට විරුද්දහ් වෙන්නහ් බැරි එක (මෙකනම් ඉති0 ගොඩ දාගන්නහ් පුලුවන් දෙයක්)

    අනි මන්දා බ0 මගෙ ලයිෆ් එක්ස්පිරියන්ස් එකටහ් අනුව කෙල්ලො ඉන්නවා කොල්ලොන්ව බැකප් එකටහ් තියාගෙනහ් ඉන්නහ්

    thanks machan uttareta et gedarin akamati unath math ekka wachanayak kata karanna bari kamak na neda?
     
    Last edited:

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    උබ වගේම එකෙක් අපේ බැච් එකෙත් හිටිය. ඒ උබනම් වෙන්න බෑ. මොකද ඌ අවුරුදු 3කට කලින් බැන්ද. කෙල්ලනම් තාම තනියම. :'(

    hama batch ekema meka wenawada dan na bn :eek:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    If you can't understand her, If she don't like to share her ideas openly with you, If she has secrets , Do you think that You would be able to marry her and live a happy married life?
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    If you can't understand her, If she don't like to share her ideas openly with you, If she has secrets , Do you think that You would be able to marry her and live a happy married life?

    nope machan, that is why I am trying to move out. But till she perfectly creates the illusion that I cheated on an innocent girl(her) or something equivalent to that, then it is very difficult for one to move out right... :(
     
    Last edited:

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    අත්දැකීම් නෑ උපදෙස් දෙන්න :baffled:


    ගනන් ගන්න එපා අත්දැකිමක් ලැබුනම උත්තරයක් දිල යන්න පස්සෙ දවසක ;)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan oya kella mona hari deyak hanganawa umbata.. i mean ekko umba hoda madi.. ekko gedarin kemathi nathi scene1..
    eki umbata adare na.. adare nam ohoma widawana thenata weda karanne na eki...
    mage athdakim anuwa umbata kiyanna thiyenne umba ubata adare keken hoyaganin..
    kello gupthayi kiyala goda un kiyanawaa. ehema na.. habayi unge hithe eka eka plns thiyagena sadda nathuwa iddi apata hithenne gupthayi kiyala..
    oka hariyana magulak neweyi...
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    machan oya kella mona hari deyak hanganawa umbata.. i mean ekko umba hoda madi.. ekko gedarin kemathi nathi scene1..
    eki umbata adare na.. adare nam ohoma widawana thenata weda karanne na eki...
    mage athdakim anuwa umbata kiyanna thiyenne umba ubata adare keken hoyaganin..
    kello gupthayi kiyala goda un kiyanawaa. ehema na.. habayi unge hithe eka eka plns thiyagena sadda nathuwa iddi apata hithenne gupthayi kiyala..
    oka hariyana magulak neweyi...

    owu bn nodannawa newei. et bn mehema uttara nodi mava waradi karayek karahama antimata okkoma prasna enne matane. ekane wela tiyenne bn ..
    hoda kenekuth hoyanawa bn...
    anyway thankx for advice macho...
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    මට හිතෙන්නේ උඹ කෙලින්ම කෙල්ලත් එකක් ප්‍රශ්නය කතා කරන්න තරම් ඉදිරිපත් නොවීම ගැටලුවක් කියලා බං. පුළුවන් නම් දැන් උනත් ඒකිට කෝල් එකක් දීලා බලපං. ලංකාවට ඇවිල්ල නම් ඉන්නේ එක වතාවක් කෙලින්ම කතා කරලා බලපං. කෙල්ලගේ පැත්තෙන් මොන මොන ප්‍රශ්න තියනවද කියලා අපි දන්නෙ නෑනේ බං. ඒකි උඹට නොකියා හිටියට උඹට ලව් ඇති. ඒකයි උඹ වෙන කෙල්ලෙකුගෙන් අහපු එක ලොකු වරදක් විදිහට දකින්න ඇත්තේ. මමනම් හිතන්නේ උඹලා දෙන්නගේ අදහස් හුවමාරුවේ අව්ලක් තියනවා කියලා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rolleyes: ඕවා ඔහොම තමයි මචං.. ඉපදෙන මැරෙන එක හැරෙන්න වෙන කිසිම දෙයක් සීරියස් නෑ මේ ලෝකේ :no::yes: හිත හදාගනින් මචං ඒක ඉතින් උබම කරන්න ඕනි දෙයක් :yes: ජය...!