1. M

    HONDA CB Trigger 2015 For sale.

    මචංලා.. Trigger එකක් හොයන කෙනෙක් එහෙම ඉන්නව නම් මේක සෙට් කරලා දෙන්නකෝ.. පළමු අයිතිකරු තනි පාවිච්චිය හොදම තත්වයෙන් ඇත Original බැටරිය ආදායම් බලපත්‍රයි 2018 අප්රෙල් දක්වා ලීටරයට 55KM නුගේගොඩ - විජේරාම https://ikman.lk/en/ad/honda-cb-trigger-2015-for-sale-colombo-84
  2. M

    HTC M9 එකක් ගන්න හැදුවෙේ

    HTC M9 එකක් ගන්න හැදුවෙේ මං HTC M9 එකක් ගන්න හැදුවෙේ.. මහරගම, නුගෙේගොොඩ අවට තියෙෙන හොොදම පොොට් එක මොොකක්ද ගන්න? මහරගම The Smart Phone Shop (BOC ඉස්සරහා) ඒක හොොදද? ගනන් නම් ටිකක් ශෙේප්...
  3. M

    බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්?

    බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්? බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න ඕන. මොකක්ද හොද එක? වාත වෙන්නේ නැතිව වැඩ ටික වෙන?:eek:
  4. M

    නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම්

    නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම් මට ගෙයක් ගන්න ඕන. දැනට බලලා තියෙන ඒවයි හැටියට ලක්ෂ 50ක් විතර ණයක් ඕන. ඔප්පුවක් එහෙම තියන්න පුළුවන්. මගේ මාසික වැටුප රු.60,000යි. මට ලක්ෂ 50ක් විතර ගන්න පුළුවන් වෙයිද මගේ වැටුපත් එක්ක.? මාසික වාරිකය දළ වශයෙන් කීයක් විතර වෙයිද? (12% වගේ පොළියකට) :(
  5. M

    Honda Phantom

    කොල්ලනේ මේක ගැන මොකද කියන්නේ... 200,000කට වගේ ගන්න පුළුවන් තැනක් තියෙනවලු. රෙජිස්ටර් කරන්න එහෙම පුළුවන්ද?
  6. M

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය? මං Honda CB Trigger එක ගන්න හිතන් ඉන්නේ. ලීසිං එකක් දාලා තමයි ගන්නේ. හොද ලීසිං කම්පැණි එකක් කියන්න බොක්කලා. හොද එකක් කිව්වේ ගන්න අඩු එකක්. :lol: CDB එකේ. Rs. 121000 Installment Rs. 12260 x 24 බයිසකල් value එකෙන් අඩු කරලා බලද්දි 100,000ක්ම වැඩී. මීට වඩා...
  7. M

    Honda CB Trigger 2nd Hand market?

    Honda CB Trigger ekak ganna hithan inne. 2nd hand market eka kohoma weida kollane? Gixxer eka gnnath hithai. eth waiting list eke inna wenawane. Honda Hornet 160 eka enne April wala kiwwa. :sorry:
  8. M

    TVS Streak එකේ Market එක කොහොමද?

    TVS Streak එකේ Market එක කොහොමද? මගේ ලග තියෙනවා. TVS Streak එකක්. 24500km පැදල තියෙන්නේ. නම්බර් WL 6*** හොද තත්වෙන් තියෙනවා. පිටිපස්සේ ටයර් එක 4000km වගේ පැදල තියෙන්නේ විකුණනව නම් කීයකට වගේ දෙන්න පුළුවන්ද? :oo::oo:
  9. M

    මචං pubs වල photos එහෙම නැත්ද යාළුවනේ...

    මචං pubs වල photos එහෙම නැත්ද යාළුවනේ... මචංලා... මට පොඩි වැඩකට මචං pubs වල photo ටිකක් අවශ්‍ය කරලා තියෙනවා.. ඔයාල ලග තියෙනම් දාන්නකෝ... මිනිස්සු නැති ඒවා නම් ගොඩක් හොදයි... :)
  10. M

    මිනුවන්ගොඩ නාලන්දා පාසල ලග ඉන්න අයට

    මිනුවන්ගොඩ නාලන්දා පාසල ලග ඉන්න අයට මිනුවන්ගොඩ නාලන්ද පාසල ලග තියෙනවද School of Advanced Academy හෝ School of Advanced Technology කියලා පරිගණක හදන සහ පරිගණක පංති තියෙන තැනක්? එකේ දුරකතන අංකය හොයලා දෙන්න පුළුවන්ද...?
  11. M

    සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද අයගෙ

    සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද අයගෙ සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද වැඩ කරන අයෙක්ගෙන් උපදෙසක් මං පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. යම් කිසි බීම ජාතියක් කියලා හිතන්නකෝ. ;) මට ඒක පටන් ගන්න කලින් මොන වගේ පසුබිමක් තියෙන්න ඕනද කියලා දැන ගන්න ඕන. තත්ව සහතික වගේ ඒව ගන්නවා නම් මොනවගේද...
  12. M

    How to execute js function within php code

    pahala thiyena php code eken session eka check kranawa... if(isset(session[''])){ // Proceed }else{ // pahala thiyena js function eka execute kranna oni. alert ekak thamai popup wenne :D } me js eka thiyenne nam onclick event ekakta. $(".alert").click(function(e) {...
  13. M

    PHP and javaScript

    form ekak thinawa add.php kyna file eke. form eke "cat_Name" kyna field eka empty nam js walin alert ekak denawa. eka hari. :D "cat_Name" filed eka empty nethinam else part eka run wenawa. a kiyanne processCat.php page ekata redirect wenawa. processCat.php page eke switch case ekak dala thinawa...
  14. M

    Php OOP

    php class ekaka thiyena function ekak wenath function ekakin call kranne kohomda? Ex: file name : main.php class main{ function name1(){ // do something } fucntion name2(){ // do something } } ------------------------------------ file name : function.php function doLogin(){ // Some code...

    No contents