HONDA CB Trigger 2015 For sale.

malinga91

Member
May 12, 2011
59
1
0
මචංලා.. Trigger එකක් හොයන කෙනෙක් එහෙම ඉන්නව නම් මේක සෙට් කරලා දෙන්නකෝ..

පළමු අයිතිකරු
තනි පාවිච්චිය
හොදම තත්වයෙන් ඇත
Original බැටරිය
ආදායම් බලපත්‍රයි 2018 අප්රෙල් දක්වා
ලීටරයට 55KM

නුගේගොඩ - විජේරාම


https://ikman.lk/en/ad/honda-cb-trigger-2015-for-sale-colombo-84
 
Last edited: