2PAC යනු ලොව සිටි සුපිරිතම rapperබව පොදු පිළිගැනීමයි වත්මන් පරපුරේ සමහරුන්ගේ hip hop සංගීතය කෙතරම් බාල පහත් තත්වයක තිබේ දැයි මොහුගේ ගීතවලට සවන්දෙනවිට වැටහෙනු ඇත සමහර විට ඔබ 2PAC ගැන මීට පෙර අසා නොතිබෙන්නට ඇති එසේනම් මෙය ඔබට කළ අනුග්‍රහය අති විශාල වනු ඇත ඔහු ගායකයෙකු පමණක් නොවේ Rapper, actor...