1. @

    ලොකු උදව්වක්

    මචං මට ඕනේ වේලා තියනවා මෙලඩි විතරක් තියෙන mp3 ටිකක් ... සරඹ සංදර්ශනයකට ... පුලුවන්නම් ලොකු දෙයක් ....... අදම තිබ්බොත් වඩාත් හොදයි.................
  2. @

    උපදින්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන

    උපදින්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන :Dඋපදින්නට කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න:D වසර ගණන් පෙම්වතුන් විදියට ඔබ පෙරුම් පිරූඔබ ඒ පෙම් සටන ජයගෙන දරුසුතල් බලන්න වැඩි කලක් නැ නේද? නැත්නම් දැනටමත් දරු සුරතල් බලන අපේ එලකිරි යාලුවොත් නැතුවාම නොවෙයි. මම මේ ත්‍රඩ් එක දාන්නේ දරු සුරතල්...
  3. @

    ගංගොඩවිල සෝම හිමියන්

    ගංගොඩවිල සෝම හිමියන් ven_soma_thera_is20031224.jpg ගංගොඩවිල සෝම හිමියන් අපවත් වි අදට වසර 08 ක් වුවත් අදටත් ‍මෙම අකල් අපවත් විම මතබේදයට තුඩු දෙන කරුණක් වේ. 2003 දෙසැම්බර් මස 12 වන දින රුසියාවේ සෙන් පිටස් බෙර්ග්ස් හිදි පිරිනැමු ආචාර්ය උපාදිය ලබා ගැනිමට වැඩමවු අවස්ථාවේ ඇතිවු හදිසි...
  4. @

    ටයිටනික්

    ලොකු උදවුවක් 17813__titanic_l1.jpg ටයිටනික් පාර්ට් 1 හා පාර්ට් 2 ෆිල්ම් දෙක නොමිලේ බාගත කරගත හැකි ලින්ක් එකක් දන්නවානම් දිපල්ලකෝ:eek::eek:
  5. @

    මමත් දැන් විවාහක පිරිමියෙක් බං.......................

    මමත් දැන් විවාහක පිරිමියෙක් බං....................... මමත් ලගදි විවාහ ජිවිතයට පය තිබ්බා මචං:D:D:D ...........ඒ ඔක්තොම්බර් හත්වෙනිදා ........
  6. @

    ඉරාජ්ගේ පොලිසිය

    ඉරාජ්ගේ පොලිසිය imagesCAP3241Y.jpg brdÊf.a zfmd,sishZg ;ykula @:growl: kj mrmqf¾ ckm%sh ix.S; ks¾udK Ys,amsfhl= jk brdÊ ùrr;akf.a zfmd,sishZ kue;s kj .S; ks¾udKhg Y%S ,xldfõ t*a tï kd,sld ks, fkdjk jdrKhla mkjd we;ehs jd¾;dfjkjd':no: fuu .S;h m%pdrh lrkakg .sh úg we;eï t*a tï kd,sld j,ska...
  7. @

    S.L.P.L. - 2011

    tia't,a'mS't,a fmdaiaÜfmdakaâ bkaoshdfõ whsmSt,a ;r.dj,shg iudkj ,xldfjkq;a 20-20 ;r.dj,shla iQodkï lrkakg miq.sh oskj, ,ys,ysfha lghq;= isÿ jqK nj Tn okakjd' wo jk úg ta ms<sn| jd¾;djkafka lK.dgqodhs mqj;la':no: ta cQ,s ui w.oS mj;ajkakg ;snQ tia't,a'mS't,a' ;r.dj,sh ,nk jirg l,a oud we;s...
  8. @

    සීග්‍රයෙන් දසලක්ෂපතියන්

    සීග්‍රයෙන් දසලක්ෂපතියන් සීග්‍රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ලංකාවත් පසුගියදා මෙරිල් ලින්මි ග්ලෝබල් වෙල්ත් මැනේජ්මන්ට් ආයතනය නිකුත් කල වාර්තාවකින් සීග්‍රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ශ්‍රී ලංකාවද ඇතුලත්ව සිටිනවා. එම වාර්තාවට අනුව සීග්‍රයෙන් ම දස...

    No contents