ගංගොඩවිල සෝම හිමියන්
ven_soma_thera_is20031224.jpg
ගංගොඩවිල සෝම හිමියන් අපවත් වි අදට වසර [FONT=kaputadotcom, sans-serif]08 [/FONT]ක් වුවත් අදටත් මෙම අකල් අපවත් විම මතබේදයට තුඩු දෙන කරුණක් වේ[FONT=kaputadotcom, sans-serif]. 2003 [/FONT]දෙසැම්බර් මස [FONT=kaputadotcom, sans-serif]12 [/FONT]වන දින රුසියාවේ සෙන් පිටස් බෙර්ග්ස් හිදි පිරිනැමු ආචාර්ය උපාදිය ලබා ගැනිමට වැඩමවු අවස්ථාවේ ඇතිවු හදිසි හෘද්ධයාබාධයකින් සෙන් පිටස් බෙර්ග්ස් රෝහලකදි අපවත් විය [FONT=kaputadotcom, sans-serif]. [/FONT]උන්වහන්සේ අපවත්වන විට අවුරුදු [FONT=kaputadotcom, sans-serif]56 [/FONT]ක ආයු වලදා සිටි අතර[FONT=kaputadotcom, sans-serif], [/FONT]ලංකාවේ බෞද්ධ ශාසනයට හා සිංහල බෞද්ධයන්ට මහත් සේවාවක් ඉටු කලහ [FONT=kaputadotcom, sans-serif].
[/FONT]
30[5].jpg
ගංගොඩවිල සෝම හිමියන් අපවත් කරවිමට වගකිව යුත්තේ කවුද[FONT=kaputadotcom, sans-serif]? [/FONT]ඔබගේ අදහස්ද යොමු කරන්න
ven_soma_thera_is20031224.jpg
[/FONT]
30[5].jpg
ගංගොඩවිල සෝම හිමියන් අපවත් කරවිමට වගකිව යුත්තේ කවුද[FONT=kaputadotcom, sans-serif]? [/FONT]ඔබගේ අදහස්ද යොමු කරන්න

