1. G-Mail account එක Outlook වලට සම්බන්ද කරගමුද..?

    G-Mail account එක Outlook වලට සම්බන්ද කරගමුද..? අපි සාමාන්‍යයෙන් G-Mail account එකට ලොග් වෙන්නේ site එක‍ට ගිහින්නේ. එහෙම නැතුව Outlook Programme එක හරහාත් ඔයාලට G-Mail account එකට ලොග් වෙන්න පුලුවන්. ඔයාලා රැකියාව කරන තැනත් පාවිච්චි කරනවා ඇත්තේ බොහොදුරට Outlook Programme එක වෙන්න ඇති. මේකෙදි...
  2. online movies

    online movies බලන්න පට්ට සයිට් එකක් සෙට් උනා.කස්ටිය දැනටමත් යුස් කරනවද දන්නෙත් නෑ.. අයිඩිඑම් තියෙනවානම් ඩවුන් ‍කරගන්නත් පුලුවන්නේ:D link http://tubeplus.me/
  3. පබා අක්කා සහ පොලිටික්ස්

    පබා අක්කා සහ පොලිටික්ස් පබා අක්කා‍ තමන්ගේ දේශපාලන දැනුම එලිදැක්වු දෙරණ සංවාදය LCtosMiQpIM PuFfifchroc මේක දකිද්දි පව් කියලත් හිතෙනවා පබා අක්කා ගැන:(
  4. Blog help පීලිස්ස්ස්ස්

    Blog help පීලිස්ස්ස්ස් යාලුවනේ මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා එත් මම බ්ලොග් ගැන ‍බොහොම ටිකයි දන්නේ ඉතින් යාලුවනේ මගේ බ්ලොග් එක full screen පේන විදියට හදාගන්න පුලුවන් විදියක් තියෙනවද:( දැනට එකේ දෙපැත්තෙන් ඉඩ ඉතුරු වෙලා මැද පොඩි ඉඩක තමා හැමදේම තියෙන්නේ:yes: අනේ දන්න තෙනෙක් ඉන්නවානම් මට...
  5. TORRENT SEEDING

    කොල්ලනේ TORRENT SEEDING වෙනවා කියන්නේ මොකක්ද දන්න රකෙක් කියා දෙනවද TORRENT SEEDING වෙන්න නොදි ක්ලොස් කලොත් මොකැයි වෙන්නේ:eek:

    No contents