G-Mail account එක Outlook වලට සම්බන්ද කරගමුද..?

May 20, 2011
29
2
0
G-Mail account එක Outlook වලට සම්බන්ද කරගමුද..?

අපි සාමාන්‍යයෙන් G-Mail account එකට ලොග් වෙන්නේ site එක‍ට ගිහින්නේ. එහෙම නැතුව Outlook Programme එක හරහාත් ඔයාලට G-Mail account එකට ලොග් වෙන්න පුලුවන්. ඔයාලා රැකියාව කරන තැනත් පාවිච්චි කරනවා ඇත්තේ බොහොදුරට Outlook Programme එක වෙන්න ඇති.

මේකෙදි ලොකූ වැඩ කියලානම් කරන්න මුකූත් නෑ. මුලින්ම Outlook Programme එක ඕපන් කලාම කෙලින්ම යන්නේ set-up wizard එකට. එතැනදි ඔයාලට login name / user name /password කියන දේවල් ටික පුරවන්න වේවි එ එක්කම තවත් කොටු ‍2 තියෙනවා ඔයාලට පුරවන්න. එ තමා-

In coming mail server
Out going mail server(SMTP).

මේ තැන් 2 පහත අයුරින් පුරවන්න

In coming mail server :pop.gmail.com
Out going mail server(SMTP). :- smtp.gmail.com

gmailq.jpg


ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ ඉටපස්සේ set-up wizard එක ෆිනිශ් කරලා Outlook Programme එක ඔපන් කරලා බලන්න ඔයාගේ දැනට ඇවිත් තියෙන mails ඔක්කොම Outlook Programme එක‍ට load කරගන්න ඔනේනම් send-receive කියන button එක click කරන්න

දැන් ඉතින් සැරින් සැරේ user name , password ටයිප් කර කර ඉන්න ඕනෙත් නැහැ.offline හිටියත් mail එක edit කරන්න පුලුවන්

උපුටා ගැනීම:D
http://www.sampath11.blogspot.com/
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    nice info but incomplete i'd say..
    you have to click more settings button and set the encryption settings there or else it won't work