සිංහල_ෂොප්_එකක්
හැමෝටම ආයුබෝවන්.
මම මේකේ රෙජිස්ටර් වෙලා ගොඩ දවසක් වෙනවා උනාට දාන පළමු වෙනි ත්‍රෙඩ් එක.මම මේක දාන්නේ උදව්වක් ඉල්ලා ගන්න.
මට ලැප්ටොප් එකකුයි ඩෙක්ස්ටොප් පීසී එකකුයි ගන්න ඔනී.
ඉතින් මට දැන ගන්න ඔනී ලංකාවේ මෙව්වා ගන්න තියෙන හොද විශ්වාස දායක සිංහල ෂොප් එකක විස්තර.කොළබ අවටින්...