1. Peter Pan (පීටර් පෑන්)

    Dilshan නායකත්වයට සුදුසුද?

    Dilshan නායකත්වයට සුදුසුද? එදා 3 වෙනි තරඟයේදි නායකයෙක් විදිහට ඩිල්ෂාන් හැසුරුනු විදිය හරිද? නැත්තම් මැතිව්ස් කරපු දේද වැරදි? "මාධ්‍ය කුටියද මැතිව්ස්‌ ලකුණු ලබා නොගන්නා විට සිනහවෙන් පිරී ගියේය. මාධ්‍ය කුටිවල ඇති රූපවාහිනි තිරවලින් ඩිල්ෂාන් සහ දුලිප් මෙන්ඩිස්‌ගේ මුහුණු පෙන්වන විට...
  2. Peter Pan (පීටර් පෑන්)

    Dialog Help

    මගේ ෆෝන් එකෙ ස්ක්‍රීන් එකේ උඩම පොඩිවට 3G කියල වැටිල තියනව හැම තිස්සෙම. ඒකට බිලක් යනවද දන්නෙනෑ ඉන්ටර්නෙට් යනවා වගේ:baffled:. ඔයාල දන්නවද විස්තරයක් මේ ගැන? මගේ සිම් එක ඩයලොග් :sorry:
  3. Peter Pan (පීටර් පෑන්)

    රතිකා සිට්සබේසන් ට පෝලිමක් දාමුද?

    රතිකා සිට්සබේසන් ට පෝලිමක් දාමුද? ඒ දවස් වල අපේ පත්තර වල මහ උජාරුවට කිව්ව කැනඩා පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ඉපදුන රතිකා සිට්සබේසන් කියන කෙනා තේරී පත් වෙලා තියනව ඒක අපිට ආඩම්බරයක් කියලා :rolleyes: අන්න ඒකි දැන් අපිට කෙලින්න හදන්නේ "තම මව්බිම වන ශී‍්‍ර ලංකාවේ සිදුවූ බවට චෝදනා එල්ලව තිබෙන...
  4. Peter Pan (පීටර් පෑන්)

    ජයසූරිය ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

    ජයසූරිය ජාත්‍යන්තර පිටියෙන් සමුගනී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය අද පස්වරුවේදී කොළඹදී ප්‍රකාශයට පත් කළේය. අද පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් 41 ක් හැවිරිදි ජයසූරිය පැවසුවේ එංගලන්ත එක්දින තරගාවලියේ එක් තරගයකට හා...
  5. Peter Pan (පීටර් පෑන්)

    Mahinda and Ranil

    ඔන්න දැන් ජය ලලිතා කෑ ගහනව ලංකාවට සම්භාධක පනවන්න ඔනේ කියලා. මේ හැම දේටම මුල මහින්ද රාජපක්ෂ විදෙස් රටවල් සමග සහයෝගයෙන් වැඩ නොකරන එක. මම හිතන හැටියක මහින්ද රාජපක්ෂ යුධ කළමනාකරණයේ දක්ෂයෙක් උනත් විදෙස් රටවල් සමග කරන දේශපාලනය තව දියුණු කරගන්න ඔනේ. රනිල් ඒපැත්තේන් ඉදිරියෙන් ඉන්නව මහින්දට වඩා... :nerd:
  6. Peter Pan (පීටර් පෑන්)

    Kohomada Ape Kattiyage Weda

    aEZMQd5c8js කොහොමද වැඩ? :baffled::baffled::baffled::baffled: කොමෙන්ට් එකකුත් දාලාගියානම් තමා හොඳ.... :rofl:
  7. Peter Pan (පීටර් පෑන්)

    Match Fixing හෙවත් තරඟ පාවා දීම

    Match Fixing හෙවත් තරඟ පාවා දීම Match Fixing හෙවත් තරඟ පාවා දීම හෂාන් තිලකරත්න කියල තියනව අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ තිලංග සුමතිපාල යන පිරිස තරඟ පාවා දීම කරල තියනවා කියලා. මම හිතන්නේ නෑ එයා එහෙම කිව්වේ සාක්ෂි නැතුව කියලා. මොකද මුළු රටම බලාගෙන ඉන්නේ හශාන්ගේ හෙළිදරව්ව ගැන. හශාන්...
  8. Peter Pan (පීටර් පෑන්)

    "ටොමී පල එළියට"

    "ටොමී පල එළියට" ඔන්න මම හිනා කතාවක් කියන්න යන්නේ කට්ටිය හිනා වෙන්න ඕනෙ හරිද. :baffled: ඔන්න සරත් ගෙ කල වයසත් හරි නිසා ගෙදරින් පෙලවහක් කරල දෙන්න ගෑනු ළමයෙක් එහෙම බලලා අද තමා ගෑනු ළමය පිරිමි ළමයගෙ ඒ කිව්වෙ අපෙ සරත් ගෙ ගෙදරට එන දවස.. ඔන්න ඉතින් දැන් කට්ටිය ඇවිත් වට වෙලා එක එක්කෙනා කතා කරනවා...
  9. Peter Pan (පීටර් පෑන්)

    අපිටත් Cricket ගහන්නයි තිබුණෙ

    අපිටත් Cricket ගහන්නයි තිබුණෙ 2010 වසරේදී ක්‍රීඩකයන් 126 දෙනෙකු සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන්කොට ඇති අතර ඔවුන්ට ගෙවූ ගණන් පහත වේ. ඇමරිකානු ඩොලර් 120,750 බැගින් ගෙවූ ක්‍රීඩකයන් * මහේල ජයවර්ධන * කුමාර් සංගක්‌කාර * මුත්තයියා මුරලිදරන් * තිලාන් සමරවීර * ටී. එම්...

    No contents