You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔන්න දැන් ජය ලලිතා කෑ ගහනව ලංකාවට සම්භාධක පනවන්න ඔනේ කියලා. මේ හැම දේටම මුල මහින්ද රාජපක්ෂ විදෙස් රටවල් සමග සහයෝගයෙන් වැඩ නොකරන එක.
මම හිතන හැටියක මහින්ද රාජපක්ෂ යුධ කළමනාකරණයේ දක්ෂයෙක් උනත් විදෙස් රටවල් සමග කරන දේශපාලනය තව දියුණු කරගන්න ඔනේ. රනිල් ඒපැත්තේන් ඉදිරියෙන් ඉන්නව මහින්දට වඩා... 