උපුටා ගැනීම ෆේස්බූක්
ලොතරැයිපත
------------
පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදීතිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැලකරසිටීමේ අවධානම පිලිඹදව සාකච්ඡා කල දූදරු පිරිස, අවසානයේදී අදාල...