Mobitel Post Paid Data Activation

malithnl

Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    මොබිටෙල් ඔෆිස් සිම් එකක (පසු ගෙවුම්) ඩේටා දාගන්න විදිය දන්නා කවුරු හරි ඉන්නවද ?

    :D
     

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    ෂර්ලොක් holmes;14938397 said:
    http://www.mobitel.lk/ ගිහින් බලපන්..

    බොහොම ස්තුති Reply කලාට

    බැලුවා ඒත් එකේ කියන්නේ නැහැ කොහොමද කරන්නේ කියල. මම පෙර ගෙවුම් (pre paid) සම්බන්දතවයකට දෙන settings දාල බැලුව එත් වැඩ කලේ නැහැ. :dull: