මචන්ලා මම ඒජන්සි එකකින් තිබ්බ ඉන්ටෙර්විව් එකකින් ඩුබායි වල ජොබ් එකක් සෙට් උනා ....මෙඩිකල් එකත් පාස් ..රිපෝර්ට් එක එම්බස්යි එකෙන් සිල් ගහල බර දුන්න ....දැන් සති 3ක් වෙනවා තම විසා අවේ නැහැ ....මට දැනගන්න ඕන සාමාන්යෙන් විස එන්න කොච්චර කල් යනවද කියල.. ලොකු උදව්වක් ...