ගුවන් ගතකල chinasat 12 (Supreme 1) චන්ද්රිකවෙ මොකක් හරි වැරදක් නිසා ද තාම නිවැරදි ව කක්ෂ ගත වී නැත්තෙ....කලින් නම් කිව්වෙ විනඩි 7කින් 87.5E බූස්තවර කක්ෂයට (Geosynchronous orbit )ලගා වෙනවා කිව්වෙ.....

දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද?

මෙන්න ලින්ක් එකක් REAL TIME SATELLITE TRACKING වලට

http://www.n2yo.com/satellite/?s=39017
දන්නෙ නැති දෙයක් ඇහැව්ව කියල රෙප් කපන්න නම් එපා

දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද?

මෙන්න ලින්ක් එකක් REAL TIME SATELLITE TRACKING වලට

http://www.n2yo.com/satellite/?s=39017
දන්නෙ නැති දෙයක් ඇහැව්ව කියල රෙප් කපන්න නම් එපා
Last edited: