මම මේ පොස්ට් එක දෑම්මේ මේ සම්බන්දව මම දන්නේ නෑති නිසා දන්න කෙනෙක් මට උදව්වක් කරන්න.
මාර්තු මාසේ මාව පොලිසියෙන් ලිවුවා.ට්‍රපික් ඔඅය්සි මයි ලිවුවේ,කෙලින්ම උසාවි දෑම්මා.ශෙප් කරගන්න බෑරි උනා කතා කරලා.මේ මාසේ අන්තිම තමයි උසාවි දිනය.
වෑරද්ද තමයි,
1. තනි සුදු ඉර කෑපිම.
2.අපරික්ශාකරි දාවනය.
මට දෑන ගන්න...