ගෙදර වයරින් එක

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    Capture.JPG
    රොලර් ගෙට් එක ලගට පවර් ලයින් එක අරන් තියෙන්නේ මෙහෙම.මෙකේ ගෑටලුවක් තියද?
    මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?

    Bump
    ------ Post added on Aug 2, 2021 at 11:22 AM
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    බේරේකර් එකට ගැටලුවක් නැ කියනවානම් ගැටලුවක් නැතිවෙයි. :lol: :lol::lol:
    දන්න කෙනෙක් කියයි බලමු
     
    • Like
    Reactions: Jcg

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    L එක N එක සෙට් කරලා තියෙන්නේ මාරුවට වගේ ඉස්සරහින් බලනකොට. පිටිපස්සෙන් බලන විදියට ඇඳලා අවුලක් නෑ . උඩින් කියපු කරනවා හැර
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    L එක N එක සෙට් කරලා තියෙන්නේ මාරුවට වගේ ඉස්සරහින් බලනකොට. පිටිපස්සෙන් බලන විදියට ඇඳලා අවුලක් නෑ . උඩින් කියපු කරනවා හැර
    මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
    Leak ekak tibunot trip eka off wenne ne neda?
     
    • Like
    Reactions: Jcg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    Leak ekak tibunot trip eka off wenne ne neda?

    eka thamai mata danaganna ona meka safe da kiyala machn
    අපේ ගෙවල් වල නම් earth එකත් එක්ක ට්‍රිප් එක කිසිම සම්බන්දයක් නෑ. හයිකරන ඩිවයිස් එර්ත් උනොත් හයි ඇම්පියර් අරන් ට්‍රිප් වේන්නේ හො බ්‍රේරේක් වේන්නේ. මේ ක්‍රමය හැර වෙනත් ක්‍රම තියනවද දන්නේ නෑ. ඒක නිසා එර්ත් එක කොහේ ගැහුවත් අවුලක් නෑ. ගහන එක හොද කූරක් ගහන්න. ඔහේ නිකන් කූරු ගහන්න යන්න එපා.
     
    • Like
    Reactions: Jcg and icepack

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හරියට අර්ත් කරල තියනවනම් අවුලක් නෑ
     
    • Like
    Reactions: Jcg

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
    ඒ ක්‍රමය ඉතා හොඳ කමයක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කිසි අවුලක් නැහැ.

    අර්ත් වයර් එක ගහන්නෙ විදුුුුුුුුුුුුුලිසැර වැදීමකදි ට්‍රිප් එක ඕෆ් වෙන්න.

    උඹට ⁣ඕක ටෙස්ට් කරලා සැක නැති කරගන්න අවශ්‍ය නම් වයර් කෑල්ලකින් ගේට්ටුවෙ අර්ත් එකට එතනම සොකට් එකේ තියෙන ලයින් එක සම්බන්ධ කරලා ස්විච් එක දාපන්. ගෙදර ට්‍රිප් එක ඕෆ් වෙනව නම් අර්ත් එක සාර්ථකයි.

    කෙනෙක්ට කරන්ට් වැදුනත් වෙන්නෙ ඕකමයි.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    කිසි අවුලක් නැහැ.

    අර්ත් වයර් එක ගහන්නෙ විදුුුුුුුුුුුුුලිසැර වැදීමකදි ට්‍රිප් එක ඕෆ් වෙන්න.

    උඹට ⁣ඕක ටෙස්ට් කරලා සැක නැති කරගන්න අවශ්‍ය නම් වයර් කෑල්ලකින් ගේට්ටුවෙ අර්ත් එකට එතනම සොකට් එකේ තියෙන ලයින් එක සම්බන්ධ කරලා ස්විච් එක දාපන්. ගෙදර ට්‍රිප් එක ඕෆ් වෙනව නම් අර්ත් එක සාර්ථකයි.

    කෙනෙක්ට කරන්ට් වැදුනත් වෙන්නෙ ඕකමයි.
    එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර තියෙන්නේ මිටර් 12 ක් වගේ දුරකින්.ගෙට් එක ලගින් අර්ත් වුන එක ගෙදර අර්ත් එකෙන් ගෙට අදින්න බලනවද?

    ඒ ක්‍රමය ඉතා හොඳ කමයක්
    එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර තියෙන්නේ මිටර් 12 ක් වගේ දුරකින්.ගෙට් එක ලගින් අර්ත් වුන එක ගෙදර අර්ත් එකෙන් ගෙට අදින්න බලනවද?
    ------ Post added on Aug 2, 2021 at 1:15 PM

    අපේ ගෙවල් වල නම් earth එකත් එක්ක ට්‍රිප් එක කිසිම සම්බන්දයක් නෑ. හයිකරන ඩිවයිස් එර්ත් උනොත් හයි ඇම්පියර් අරන් ට්‍රිප් වේන්නේ හො බ්‍රේරේක් වේන්නේ. මේ ක්‍රමය හැර වෙනත් ක්‍රම තියනවද දන්නේ නෑ. ඒක නිසා එර්ත් එක කොහේ ගැහුවත් අවුලක් නෑ. ගහන එක හොද කූරක් ගහන්න. ඔහේ නිකන් කූරු ගහන්න යන්න එපා.
    එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර තියෙන්නේ මිටර් 12 ක් වගේ දුරකින්.ගෙට් එක ලගින් අර්ත් වුන එක ගෙදර අර්ත් එකෙන් ගෙට අදින්න බලනවද?
    ------ Post added on Aug 2, 2021 at 1:16 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර තියෙන්නේ මිටර් 12 ක් වගේ දුරකින්.ගෙට් එක ලගින් අර්ත් වුන එක ගෙදර අර්ත් එකෙන් ගෙට අදින්න බලනවද?

    උඹ ඕවා හිතන්න යන්න එපා සාන්ත. 😁

    පොලවෙන් අකුණු ඇදල අරන් ගෙදරට ගහන්න නම් ලප අනුරයා වගේ පච කෙලින්න ඕන, පුතානො වගේ ගොං කතා කියන්න ඕන, නැත්තං මහින්දයා වගේ මර්සි ගහන්න ඕන, එහෙමත් නැත්තං රනිලා වගේ බැංකු කොල්ලකන්න ඕන.

    හැබැයි මෙච්චර කාලෙකට ⁣අර්ත් වයර් එකෙන් ඔහොම දෙයක් කලා කියලා අහලා නැහැ.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    උඹ ඕවා හිතන්න යන්න එපා සාන්ත. 😁

    පොලවෙන් අකුණු ඇදල අරන් ගෙදරට ගහන්න නම් ලප අනුරයා වගේ පච කෙලින්න ඕන, පුතානො වගේ ගොං කතා කියන්න ඕන, නැත්තං මහින්දයා වගේ මර්සි ගහන්න ඕන, එහෙමත් නැත්තං රනිලා වගේ බැංකු කොල්ලකන්න ඕන.

    හැබැයි මෙච්චර කාලෙකට ⁣අර්ත් වයර් එකෙන් ඔහොම දෙයක් කලා කියලා අහලා නැහැ.
    බුදුඅම්මො :D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උඹ ඕවා හිතන්න යන්න එපා සාන්ත. 😁

    පොලවෙන් අකුණු ඇදල අරන් ගෙදරට ගහන්න නම් ලප අනුරයා වගේ පච කෙලින්න ඕන, පුතානො වගේ ගොං කතා කියන්න ඕන, නැත්තං මහින්දයා වගේ මර්සි ගහන්න ඕන, එහෙමත් නැත්තං රනිලා වගේ බැංකු කොල්ලකන්න ඕන.

    හැබැයි මෙච්චර කාලෙකට ⁣අර්ත් වයර් එකෙන් ඔහොම දෙයක් කලා කියලා අහලා නැහැ.
    Suppa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    උඹ ඕවා හිතන්න යන්න එපා සාන්ත. 😁

    පොලවෙන් අකුණු ඇදල අරන් ගෙදරට ගහන්න නම් ලප අනුරයා වගේ පච කෙලින්න ඕන, පුතානො වගේ ගොං කතා කියන්න ඕන, නැත්තං මහින්දයා වගේ මර්සි ගහන්න ඕන, එහෙමත් නැත්තං රනිලා වගේ බැංකු කොල්ලකන්න ඕන.

    හැබැයි මෙච්චර කාලෙකට ⁣අර්ත් වයර් එකෙන් ඔහොම දෙයක් කලා කියලා අහලා නැහැ.
    Current එක කියන එක යන්න ඒකට පාත් එකක් තියනවනම් විතරයි. හිතපන් කෝ ගේට්ටුවෙන් පොලවට ගිය එක අයේ ගෙදර එකෙන් ගෙට ඇද්දොත් අයේ එක යන්නේ කොහෙන් ද කියලා. මොකුත් කියන්නත් බෑ මූට අද කාලේ වෙන දේව්ලුත් එක්ක :lol: :lol::lol:
     
    • Like
    Reactions: Jcg

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    Current එක කියන එක යන්න ඒකට පාත් එකක් තියනවනම් විතරයි. හිතපන් කෝ ගේට්ටුවෙන් පොලවට ගිය එක අයේ ගෙදර එකෙන් ගෙට ඇද්දොත් අයේ එක යන්නේ කොහෙන් ද කියලා. මොකුත් කියන්නත් බෑ මූට අද කාලේ වෙන දේව්ලුත් එක්ක :lol: :lol::lol:
    එහෙනම් කමක් නැ.කරපු එකත් කිවුවා අවුලක් නැ කියලා.එක එකා කියන එවාට බය වෙනවා.එකයි එලකිරියේ දැම්මේ.. :D
     
    • Like
    Reactions: INCORRECT

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    එහෙනම් කමක් නැ.කරපු එකත් කිවුවා අවුලක් නැ කියලා.එක එකා කියන එවාට බය වෙනවා.එකයි එලකිරියේ දැම්මේ.. :D
    ඔවු බන් මෙච්චර මේ කියවපු මමවත් තාම ගෙදරට earth වයර් ටික දාගෙන නෑ. ලබන මාසේ වෙනකොට නම් ඉවර කරලා දන්න ඔනේ. :lol: :lol::lol: