1. Kosala Chandana

    COSS SRI LANKA නාවල

    මචංලා කවුරු හරි ඉන්නවද COSS SRI LANKA එකෙන් මැලේසියා ගියපු, හරි ඒ ගැන වැඩි විසතර දන්න කෙනෙක් https://i.ytimg.com/vi/iwy21R5Qwz4/maxresdefault.jpg
  2. Kosala Chandana

    පට්ට බං page එක

    සහෝ කවුරැ හරි දන්නවද මේ page එකේ Admin කවුද කියලා මට ලොකු ප්‍රශ්ණයක් තියනවා උෘ එක්ක විසඳ ගන්න..... https://www.facebook.com/awlaknaban/?fref=ts පට්ට බං :frown::frown::frown:
  3. Kosala Chandana

    Samsung Phone

    2014-2015 aapu samsung phones use krana aya poddak kiyanna khomada phone eke thaththwe dan, aran kochchara kalda , aapu leda ehema...
  4. Kosala Chandana

    Samsung Galaxy Grand Prime 4g

    දන්න කෙනෙක් ඉන්නවද මචංලා Grand Prime එකේ main board එක එහෙමත් නැත්නම් mother board එකක් කීයක් වගේ වෙයිද :eek:කියලා......
  5. Kosala Chandana

    Samsung Service Center - Colombo 4

    කවුරුවත් ඉන්නවා ද Samsung Service Center එකෙන් phone repair කරපු මට දැන ගන්න ඕන කොහොමද උන්ගේ Service එක කියලා..... :):):)
  6. Kosala Chandana

    Micro SD Card එක.....

    Mage gawa 4gb micro SD card ekak tiyanwa eka gatte 4n ekath ekkamai mama 4n ekata sindu danne data cable eken eth mata internal card reader ekak hamba una habai eken sd card eka pennanne na man langa thamwa MSD ekak tiyanwa 2GB eka nm wada eth araka wada na meketa wisadumak denna machanla danna...
  7. Kosala Chandana

    Coral Draw, Adobe Indesign E-book සිංහලෙන්

    Coral Draw, Adobe Indesign E-book සිංහලෙන් Coral Draw, Adobe Indesign E-book සිංහලෙන් hari English hari ganna puluwan link tikak ona.... loku help ekak.............. :confused::confused:
  8. Kosala Chandana

    Coral Draw, Adobe Indesign E-book

    කාගෙ හරි Coral Draw, Adobe Indesign E-book සිංහලෙන් තිබුනොත් ගොඩක් හොඳයි..... English unath aulak na ගන්න පුලුවන් Link ekak dapanko කවුරු හරි..... :dull::dull::confused::confused::confused:

    No contents