මචන්ලා, නුවර එළිය වගේ කදු පල්ලම් සහිත ප්රදේශ වල යන්න වඩාත් හොද වාහන මොනවද
ඔටෝ ද, මැනුවල් ද,
ඔටෝ වාහන වල සැරින් සැරේ D එකෙන් අඩු ගියර් වලට දාන්න ඕන ද
සමහර ඔටෝ වාහන වල පල්ලම් බහින කොට D එකෙන් අඩු ගියර් එකට දැම්මට වේගය අඩු වෙන්නේ නෑ
එතකොට බේරේක් බයින්ඩ් වෙන්න ඉඩ තියෙනව
තව ඉන්දියන් ඇල්ටො, මරුටි...