ෆේස්බුක් එකේ පූජිත ලෙස පෙනීසිට කූජිත වූ අş
පොලිස්පතිවරයාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර පොලිස්පතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ෂණයකදී මෙම...