අලුතෙන් කරපු සමීක්ශනයකට අනුව එලකිරි.කොම් එකේ 90% ම ඉන්නේ ලෙඩ්ඩු ලු.............
ඉතින් ඔයලගෙ ලෙඩ සුවකරන්න මම සුබ කටයුත්තක් පටන්ගත්තා....
ඔයාලට තියන ඔනේම ලෙඩ දුක් කරදර මෙකේ දාන්න.... මම ඒවා විසදලා දෙන්නම්......
කරන්න ඔනෙ ප්‍රතිකාර, බෑහෙත් වට්ටොරු, හෑම දේම පෑහෙදිලීව මම කියලා දෙන්නම්.......
ඉතින්...