1. හොඳ පුතා

    අයියයි නංගියි

    :) මේක මගෙ දෙවනි පෝස්ට් එක. පළවෙනි එකට ලැබුන රිප්ලයි හොඳ නිසා මේකත් දැම්මෙ. :lol: :oo: මාත් එක්ක චැට් කරන කෙල්ලෙක් ඉන්නව. මම කටිංම අල්ලගත්ත ඒකි එකිගෙ අයියත් එක්ක එකට වැල බලනව කියල. :baffled: :angry: පිටරට වුනත් මං හිතන්නෑ මේවගේ දේවල් තියනව කියල. එහෙම කරන එක එච්චර හොඳ මදි නේද? විශේෂයෙන් ලංකාවෙ...
  2. හොඳ පුතා

    කරදරයක්

    මගේ යාලුවෙක්ට පොඩි කරදරයක්. ලෙක්චර්ස් වලදි මගෙ යාලුවා ගාවින්ම වාඩිවෙන බුවෙක්ගෙ අයිටම් එක දැන් එන්න එන්නම අල්ලන්නෙ නෑලු. මේ ළගදි මගෙ යාලුවගෙන් අර ඩයල් එක අහල තියනව "අතේ මයිලක්වත් නෑ නේද" කියල. :lol::lol::lol: එහෙම අහල තියෙන්නෙත් යාලුවගෙ අත අතගාන ගමන්ලු. මට මේක අහල පණ යන්න හිනා. ඒත් වැඩේ සීරියස්...
  3. හොඳ පුතා

    ඔන්න මාත් ආවා එළකිරි සහ පානීය ජලය රස බලන්න

    ඔන්න මාත් ආවා එළකිරි සහ පානීය ජලය රස බලන්න මගේ නම හොඳ පුතා. මමත් හොඳයි මගෙ වැඩත් හොඳයි. මම වැඩියෙන්ම කැමති සිගරට්, අරක්කු සහ කෙල්ලන්ට. :P ඒත් මට තාම කෙල්ලෙක් නෑ. ඔයාල දන්න සුදු, ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවනම් මට සෙට් කරල දෙන්න. මගෙ වසය 21 යි. :love: කට්ටියම එක්ක සිංදුවක් කියල විස්කි අඩියක් ගහමුද...

    No contents