කරදරයක්

Jun 28, 2011
8
1
0
Oklahoma
මගේ යාලුවෙක්ට පොඩි කරදරයක්. ලෙක්චර්ස් වලදි මගෙ යාලුවා ගාවින්ම වාඩිවෙන බුවෙක්ගෙ අයිටම් එක දැන් එන්න එන්නම අල්ලන්නෙ නෑලු. මේ ළගදි මගෙ යාලුවගෙන් අර ඩයල් එක අහල තියනව "අතේ මයිලක්වත් නෑ නේද" කියල. :lol::lol::lol:

එහෙම අහල තියෙන්නෙත් යාලුවගෙ අත අතගාන ගමන්ලු. මට මේක අහල පණ යන්න හිනා. ඒත් වැඩේ සීරියස්. ලෙක්චර් එක දෙනකොටත් මූ මගෙ යාලුවගෙ කරට අත දාගන ඉන්නවලු පුටුවෙ වාඩිවෙලා. :no::no::no:

තව ඇගටත් එනවලු. දැන්
මගෙ යාලුවා මොකක්ද කරන්න ඕනි? :nerd::nerd::nerd:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හෙහ් හොදපුතාට වෙන සී වෙන එඋන්ගේ නම් විකුනලා මෙතන දානවා වගේ
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කන පුරෝල එකක් දෙන්න කියපන් පන එපා කියල දුවන්න